වෙසක් ගුටි දන්සැල

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,436
    36,357
    113
    මැදමහනුවර
    hkveOoE.jpeg
     
    • Haha
    Reactions: SDCR

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    ශ්‍රී ලන්කා මාතා, කො එන්න තාලෙට කියන්න, අප ශ්‍රී....
     
    • Haha
    Reactions: clumsyhulk

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,153
    6,601
    113
    East Blue (Goa Kingdom)
    gahagena athi ohoma pnna widihata gaha ganne naha,
    ara watuna ekata gahapu ponnaya ellanna ona ekek aruta monawa hari una nam,
    ko ban media mewa gana police media ekedi ahanne nadda?

    ohoma gahapu eka remand karala eeta passe usawiyen hire yawwa pennuwa nam adu wenawa godak cases

    අර කෙල්ලටත් ගහනවා බන් 2000 පස්සෙ පගයලාගෙ ඇට තලන්න ඔනෙ මගෙ හැර🙃
    2000n passe magulak neme neethiyak nathi kama.
    issarath ohoma un ona tharam hitiya camera thibbe naha
    ------ Post added on May 14, 2025 at 9:36 PM
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මේ 200න් පස්සේ මොල් ඛ්%යෝ නම් කිසිම ඉවක් බවක් නෑ.. ප%යලාට දෙන්න ඕන මේවගේ දෙවල් ආයෙත් නොකරන්න. අර කෙල්ලටත් හෙල්මට් එකෙන් නේද ගැහුවේ
     
    • Like
    Reactions: hapriyankara

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මචං දන්න එකෙක් කියපං වලියට පිටින් බලන් ඉන්න එකෙක් වලිය බේරන්න ගිහිල්ලා ඔය වලියේ උන්ට අනතුරක් එහෙම උනොත් මොකද වෙන්නේ? බේරන්න ගිය එකාට නීතියෙන් සහනයක් එහෙම නැද්ද? 🧐
     
    • Like
    Reactions: Little Hulk

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,316
    2,940
    113
    මචං දන්න එකෙක් කියපං වලියට පිටින් බලන් ඉන්න එකෙක් වලිය බේරන්න ගිහිල්ලා ඔය වලියේ උන්ට අනතුරක් එහෙම උනොත් මොකද වෙන්නේ? බේරන්න ගිය එකාට නීතියෙන් සහනයක් එහෙම නැද්ද? 🧐
    බේරන්න ගිය එකෙක්ට හෙල්මට් වලින් ගහලා මරුව නේද සැරයක්
     
    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    gahagena athi ohoma pnna widihata gaha ganne naha,
    ara watuna ekata gahapu ponnaya ellanna ona ekek aruta monawa hari una nam,
    ko ban media mewa gana police media ekedi ahanne nadda?

    ohoma gahapu eka remand karala eeta passe usawiyen hire yawwa pennuwa nam adu wenawa godak cases

    2000n passe magulak neme neethiyak nathi kama.
    issarath ohoma un ona tharam hitiya camera thibbe naha
    ------ Post added on May 14, 2025 at 9:36 PM
    Uba 2000n passe ne. Anime balana ekek ne uba :lol:
     
    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    cctv තියන තැනක් නේ...
    නීතිය ක්‍රියාත්මක වෙන රටකනම් දැනටමත් සෙට් එකක්ම රිමාන්ඩ්
     
    • Like
    Reactions: hapriyankara

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    බේරන්න ගිය එකෙක්ට හෙල්මට් වලින් ගහලා මරුව නේද සැරයක්
    අඩේ සිරාවට? 😳 එහෙම සීන් එකක් දන්නේ නෑ නේ බම්.
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,316
    2,940
    113
    අඩේ සිරාවට? 😳 එහෙම සීන් එකක් දන්නේ නෑ නේ බම්.
    මොකක් හරි එකක් උනා වගේ මතකයි ලාවට,අව්රුද්දකට 2ක්ට කලින්
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113

    ගූ චන්ඩියෝ 100ක් විතර වටවෙලා එකෙක්ටයි කෙල්ලෙක්ටයි ගහනවා. ඔන්න ඕක නිසා තමයි බයික් /ස්කූටර් පොන්නයන්ව පාරෙදි ගනන් ගන්නේ නැත්තේ. උන් තැරිගැහිලා ගියත් කවුරුවත් බලන්නේ නැත්තේ. 🤮
     
    • Like
    Reactions: Avatar998

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    බේරන්න ගිය එකෙක්ට හෙල්මට් වලින් ගහලා මරුව නේද සැරයක්
    Ow. lamai inna thaththa kenek meruwe.
    Government fail 200%. Law and order zero.
    Chande down nisa tawath mehema ewun Prachanda wenawa
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    එක මනුස්සයෙක්ට හෙල්මට් වලින් ගහලා මැරුවා මතකද? මම ගොඩක් ටික් ටොක් කමෙන්ට් වල දැකල තියෙනවා පොඩි පගයලා කමෙන්ට් කරනවා "එක හෙල්මට් පාරයි"කියල..

    ඔකුන්ගේ ලොකුම ආයුධේ හෙල්මට් එක තමා