වෙසක් ගුටි දන්සැල

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Screenshot-2025-04-20-20-58-35-90-3aea4af51f236e4932235fdada7d1643.jpg
     
    • Haha
    Reactions: SDCR and Cenon

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,629
    4,772
    113
    එක මනුස්සයෙක්ට හෙල්මට් වලින් ගහලා මැරුවා මතකද? මම ගොඩක් ටික් ටොක් කමෙන්ට් වල දැකල තියෙනවා පොඩි පගයලා කමෙන්ට් කරනවා "එක හෙල්මට් පාරයි"කියල..

    ඔකුන්ගේ ලොකුම ආයුධේ හෙල්මට් එක තමා
    හිරේදි පුක්ෂනය වෙනකොට තමයි පොඩි කැරියොන්ට පුකට හෙල්මට් දාගන්ඩ වෙන්නෙ :ROFLMAO:
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,024
    8,869
    113
    Cenon
    cenon.com
    beraganna ena kellatat waduna ekak :D me wage un ban ekaa ekaa kagenama marenna tyenne, and me wage socity ekak inna one nattam wadak na :D
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    නීතියක් නැති රටක් නිසා හොඳයි. අල්ලගත්තත් අවවාද කරලා පිටත් කරයි. නැතිනම් 5000ක් විතර දඩ ගහයි එකෙක්ට. වැඩක් තියේයැ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    බේරන්න ගිය එකෙක්ට හෙල්මට් වලින් ගහලා මරුව නේද සැරයක්

    අඩේ සිරාවට? 😳 එහෙම සීන් එකක් දන්නේ නෑ නේ බම්.

    Ow. lamai inna thaththa kenek meruwe.
    Government fail 200%. Law and order zero.
    Chande down nisa tawath mehema ewun Prachanda wenawa

    එක මනුස්සයෙක්ට හෙල්මට් වලින් ගහලා මැරුවා මතකද? මම ගොඩක් ටික් ටොක් කමෙන්ට් වල දැකල තියෙනවා පොඩි පගයලා කමෙන්ට් කරනවා "එක හෙල්මට් පාරයි"කියල..

    ඔකුන්ගේ ලොකුම ආයුධේ හෙල්මට් එක තමා

    පස්සෙ ඒ මනුස්සයගෙ සොහොන හොරු හාරලා තිබුනා
    ඔලුව අතුරුදහන්
    අරුන් සාක්කි වහන්න කරපු වැඩක්
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    පස්සෙ ඒ මනුස්සයගෙ සොහොන හොරු හාරලා තිබුනා
    ඔලුව අතුරුදහන්
    අරුන් සාක්කි වහන්න කරපු වැඩක්
    මචං සිරාවටම? 😳 Plan කරලා කරපු මිනී මැරුමක් වගේ සීන් එකක් ද? 🧐🤔
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මචං සිරාවටම? 😳 Plan කරලා කරපු මිනී මැරුමක් වගේ සීන් එකක් ද? 🧐🤔
    Thread 'පාසල් සිසුන්ගේ පහර කා මියගිය පියාගේ සිරුර හොරෙන් උස්සලා'
    https://elakiri.com/threads/පාසල්-සිසුන්ගේ-පහර-කා-මියගිය-පියාගේ-සිරුර-හොරෙන්-උස්සලා.2157969/
     
    • Wow
    Reactions: MR.YOLO

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,316
    2,940
    113
    පස්සෙ ඒ මනුස්සයගෙ සොහොන හොරු හාරලා තිබුනා
    ඔලුව අතුරුදහන්
    අරුන් සාක්කි වහන්න කරපු වැඩක්
    Cari samahe
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    මුන් නිසා ස්කූටි පදින ඔක්කොම උන් බලු වෙනවා..😑