වෙසක් සහ තරුණ පරපුර
ඇත්තටම කනගාටුයි.ඉස්සර අපි කූඩු හැදුවා , පහන් වැටවල් ගැහුවා , දන්සැල් දුන්නා.
නමුත් අද?
කැරකෙන කූඩු බේතකටවත් නැති තරම්.ගෙදරක හදපු නෙලුම් මල් කූඩුවක් පේන්ඩ තියෙන්නේ කලාතුරකින්.සේරම කඩෙන් ගත්තු කාඩ්බෝඩ් අටප්පටම් එල්ලලා.බල්බ් වැල් දාලා එච්චරයි.
පාරේ පහන් පැලක් ගහන්ඩ එක කොල්ලෙක් නෑ.
දන්සල් තියෙන්නේ කීයෙන් කීයද?
පන්සලේ වෙනදට ඉන්න මිනිස්සුන්ගෙන් භාගයයි.
මේ තියෙන ටිකවත් තියෙන්නේ මැදි තරුණ කාණ්ඩය මැදිහත් වෙලා.පරණ සෙට් එක හින්ද තාම යන්තන් බේරිලා තියෙනවා.
දැන් ඉන්න සේරම අලුත් කොල්ලෝ. බහුතරයක් මුන් කිසි දේකට සම්බන්ධ වෙන්නේ නෑ.උන්ගේ එකම සහභාගි වීම ෆේස්බුක් එකේ.ඔක්කෝටම තියෙන්නේ වෙන්ඩපොෂ් මානසිකත්වයක්.අනේ මන්ද මුන්ගේ හෝමෝනවල ප්රශ්නයක්ද කියලා.ගෙදරින් එළියට බහින්නේ නෑ.මොකක්ද මේ මුන්ට වෙලා තියෙන්නේ?
අපේ ගෙදර එහා පැත්තේත් එකෙක් ඉන්නව.ඌ ඉන්නේ මේ ලෝකේ නෙමේ.ඌ සන්ග්ලාස් පයාර් එකක් දාගෙන ඉංග්රීසි සින්දු අහන් ඉන්නේ.අහල පහල එකෙක් එක්ක වචනයක් කතා කරන්නේ නෑ.
නිර්මාණශීලීත්වයෙන් මොට වෙච්ච පරපුරක්.
වෙසක් තව වැඩිම වුනොත් වසර 10යි..අඩුම ගානේ ප්රඤ්ඤාවෙන් වත් වෙසක් සැමරුම් කෙලවර වෙනවනම් එහෙමත් එකක්.එහෙම එකක් පේන තෙක් මානයකවත් නෑ.සියල්ල නැසෙන සුලුයි කියල හිත හදාගම්මු...

වෙසක් වැඩිම වුනොත් තව වසර 7යි......!!
මේ 2020 කෙරෙන යාවත්කාලීන කිරීමයි.

වෙසක් වැඩිම වුනොත් තව වසර 7යි......!!
මේ 2020 කෙරෙන යාවත්කාලීන කිරීමයි.

ane mnda bnඒ කියන්නේ තව අවුරුදු හතරයිද තියෙන්නේ වෙසක් නැති වෙන්න??

ඒ ආතල් ආයෙ ගන්න වෙන් නෑ..Ow bn. Wenadata pansale pinkam tiyenwa me para ekath na.මේ පාර තියෙනවද දන්නෙත් නෑ
දන්සැල් බැනර් නෑ 🫠
වෙසක් තව වැඩිම වුනොත් වසර 10යි..
වෙසක් සහ තරුණ පරපුර
ඇත්තටම කනගාටුයි.ඉස්සර අපි කූඩු හැදුවා , පහන් වැටවල් ගැහුවා , දන්සැල් දුන්නා.
නමුත් අද?
කැරකෙන කූඩු බේතකටවත් නැති තරම්.ගෙදරක හදපු නෙලුම් මල් කූඩුවක් පේන්ඩ තියෙන්නේ කලාතුරකින්.සේරම කඩෙන් ගත්තු කාඩ්බෝඩ් අටප්පටම් එල්ලලා.බල්බ් වැල් දාලා එච්චරයි.
පාරේ පහන් පැලක් ගහන්ඩ එක කොල්ලෙක් නෑ.
දන්සල් තියෙන්නේ කීයෙන් කීයද?
පන්සලේ වෙනදට ඉන්න මිනිස්සුන්ගෙන් භාගයයි.
මේ තියෙන ටිකවත් තියෙන්නේ මැදි තරුණ කාණ්ඩය මැදිහත් වෙලා.පරණ සෙට් එක හින්ද තාම යන්තන් බේරිලා තියෙනවා.
දැන් ඉන්න සේරම අලුත් කොල්ලෝ. බහුතරයක් මුන් කිසි දේකට සම්බන්ධ වෙන්නේ නෑ.උන්ගේ එකම සහභාගි වීම ෆේස්බුක් එකේ.ඔක්කෝටම තියෙන්නේ වෙන්ඩපොෂ් මානසිකත්වයක්.අනේ මන්ද මුන්ගේ හෝමෝනවල ප්රශ්නයක්ද කියලා.ගෙදරින් එළියට බහින්නේ නෑ.මොකක්ද මේ මුන්ට වෙලා තියෙන්නේ?
අපේ ගෙදර එහා පැත්තේත් එකෙක් ඉන්නව.ඌ ඉන්නේ මේ ලෝකේ නෙමේ.ඌ සන්ග්ලාස් පයාර් එකක් දාගෙන ඉංග්රීසි සින්දු අහන් ඉන්නේ.අහල පහල එකෙක් එක්ක වචනයක් කතා කරන්නේ නෑ.
නිර්මාණශීලීත්වයෙන් මොට වෙච්ච පරපුරක්.
වෙසක් තව වැඩිම වුනොත් වසර 10යි..අඩුම ගානේ ප්රඤ්ඤාවෙන් වත් වෙසක් සැමරුම් කෙලවර වෙනවනම් එහෙමත් එකක්.එහෙම එකක් පේන තෙක් මානයකවත් නෑ.සියල්ල නැසෙන සුලුයි කියල හිත හදාගම්මු...![]()
නිකන්ම එල්ලලා කරන්ට් එක දීලා..

සිංහල අවුරුද්දට වයිෆ්ගෙ ගමේ ගියා. මෙදා අපි විතරයි ගිහින් තිබ්බෙ. අනික් උන් ඔක්කොම එක එක වැඩ කියලා ඇවිල්ලා නෑ.ඉස්සර සිංහල අවුරුද්දක්