වෙසක් තොරණක නොදුටු පැත්ත

Cj live22

Well-known member
  • Dec 9, 2011
    1,432
    434
    83
    වෙසක් තොරණක නොදුටු පැත්ත

    වෙසක් තොරණක නොදුටු පැත්ත කිව්වම කට්ටිය මොකක්ද කියලා බලන්න ඇති නේද?අපි ගොඩක් දෙනා තොරණක් ඉස්සරහ පැත්තෙන් දැකල තිබ්බට පිටිපස්ස පැත්තෙන් දැකල නැනේ .අන්න ඒ යට තම මේක දැම්මේ .තොරණක ක්‍රියාකාරිත්වය බොහොම අසීරු දෙයක්.මොකද විදුලි බුබුළු දස දහස් ගණනක් එකවර දැල්වෙන,විවිද රටා මවන දෙයක් නිසා .තව දෙයක් කියන්න ඕනේ තොරණක පිටිපස්සේ බලන්න හැමෝටම යන්න දෙන් නැ.මොකද සුළු අත්වැරදීමක් නිසා විදුලි කාන්දුවක් සිදු වෙන්න ඉඩ ඇති නිසා.මේ තියෙන්නේ මේ පාර ඉදිඋන ගම්පහ තෝරන් රාජයා.ඔන්න ඔය තොරණේ විදුලි බුබුළු වැඩ කරන හැටි මම වීඩියෝ කලා.එළකිරියේ ඔයාලත් මතක් උන නිසා බෙදාගන්න හිතුනා.වීඩියෝ 2 කේ තොරණේ ඉස්සරහ වගේම පිටිපස්සත් තියෙනවා

    2dik9r9.jpg



    පලවෙනි වීඩියෝ එක



    ඔන්න ඔය කැරකෙන රවුමෙන් තමා තොරණේ රටා මැවෙන්නේ .විදුලි ශිල්පියාගේ හැකියාව තමා .

    2වීඩියෝ එක
    මෙහෙමයි ඉස්සරහට පෙන්නේ




    නොදන්න දෙයක් ඉගෙන ගත්තනම් සතුටුයි .එහෙනම් හැමෝටම බුදු සරණයි !!!!
     

    NISH125

    Active member
  • Feb 2, 2009
    439
    96
    28
    මිහිතලයෙ
    මමත් මචං තොරණක ඉස්සරහ පෑත්තට වඩා පිටිපස්සෙ තියෙන කෑරකෙන කොටේ බලන්න තමා හුගක් ආස, තොරණක් බලන්න ගියොත් අනිවා ඒකත් බලල තමා එන්නෙ( මෙකෙ කෑරකෙන ඒව 3 තියනවද :shocked::shocked: ) , බුදු සරණයි...!!! :yes: :yes: +
     
    Last edited:

    Cj live22

    Well-known member
  • Dec 9, 2011
    1,432
    434
    83
    මමත් මචං තොරණක ඉස්සරහ පෑත්තට වඩා පිටිපස්සෙ තියෙන කෑරකෙන කොටේ බලන්න තමා හුගක් ආස, තොරණක් බලන්න ගියොත් අනිවා ඒකත් බලල තමා එන්නෙ( මෙකෙ කෑරකෙන ඒව 3 තියනවද :shocked::shocked: ) , බුදු සරණයි...!!! :yes: :yes: +
    loku ewa 3k thiyenawa.podi ewa 1k thiyenawa machan.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මේක design කරපු එකා නම් පට්ට මීටරයක් වෙන්න ඕනෙ.. මාර සංකීර්ණයි..
    ++++rep