වෙසක් තොරණක නොදුටු පැත්ත

Cj live22

Well-known member
  • Dec 9, 2011
    1,432
    434
    83
    සිංහළයා;12676884 said:
    11.gif
     

    scooby99

    Junior member
  • Nov 3, 2011
    154
    14
    18
    වෙසක් තොරණක නොදුටු පැත්ත කිව්වම කට්ටිය මොකක්ද කියලා බලන්න ඇති නේද?අපි ගොඩක් දෙනා තොරණක් ඉස්සරහ පැත්තෙන් දැකල තිබ්බට පිටිපස්ස පැත්තෙන් දැකල නැනේ .අන්න ඒ යට තම මේක දැම්මේ .තොරණක ක්‍රියාකාරිත්වය බොහොම අසීරු දෙයක්.මොකද විදුලි බුබුළු දස දහස් ගණනක් එකවර දැල්වෙන,විවිද රටා මවන දෙයක් නිසා .තව දෙයක් කියන්න ඕනේ තොරණක පිටිපස්සේ බලන්න හැමෝටම යන්න දෙන් නැ.මොකද සුළු අත්වැරදීමක් නිසා විදුලි කාන්දුවක් සිදු වෙන්න ඉඩ ඇති නිසා.මේ තියෙන්නේ මේ පාර ඉදිඋන ගම්පහ තෝරන් රාජයා.ඔන්න ඔය තොරණේ විදුලි බුබුළු වැඩ කරන හැටි මම වීඩියෝ කලා.එළකිරියේ ඔයාලත් මතක් උන නිසා බෙදාගන්න හිතුනා.වීඩියෝ 2 කේ තොරණේ ඉස්සරහ වගේම පිටිපස්සත් තියෙනවා

    2dik9r9.jpg



    පලවෙනි වීඩියෝ එක



    ඔන්න ඔය කැරකෙන රවුමෙන් තමා තොරණේ රටා මැවෙන්නේ .විදුලි ශිල්පියාගේ හැකියාව තමා .

    2වීඩියෝ එක
    මෙහෙමයි ඉස්සරහට පෙන්නේ




    නොදන්න දෙයක් ඉගෙන ගත්තනම් සතුටුයි .එහෙනම් හැමෝටම බුදු සරණයි !!!!

    ela maxxa
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අපිට ගිහින් බලන්න නම් ලේසියි,ඒත් මේකේ මාර ක්‍රියාවලියක් නේ තියෙන්නේ.අපිත් එක්ක බෙදාගත්තට බොහොම ස්තුත්යි,රේප් දුන්න:)තෙඩ් ඉදිරියට:cool:
     

    Cj live22

    Well-known member
  • Dec 9, 2011
    1,432
    434
    83
    අපිට ගිහින් බලන්න නම් ලේසියි,ඒත් මේකේ මාර ක්‍රියාවලියක් නේ තියෙන්නේ.අපිත් එක්ක බෙදාගත්තට බොහොම ස්තුත්යි,රේප් දුන්න:)තෙඩ් ඉදිරියට:cool:
    :yes::yes: