වෙසක් තොරන් වලට මොකක් වෙලාද මන්ද .

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එකෝ අපේ මොලේ සෝශල් මීඩියා එක්ක වෙසනස් වෙලා . ඒම නැත්තන් තොරන් වල රටා හෙනම කැත වෙලා . ඉස්සර ලයිට් බලා ඉන්න ආසයි . දැන් තියන ඒව හෙන කම්ප්ලෙක්ස් . සමහර වෙලාව්ට රටාවක් අදුරගන්නත් අමාරුයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,560
    75,414
    113
    එකෝ අපේ මොලේ සෝශල් මීඩියා එක්ක වෙසනස් වෙලා . ඒම නැත්තන් තොරන් වල රටා හෙනම කැත වෙලා . ඉස්සර ලයිට් බලා ඉන්න ආසයි . දැන් තියන ඒව හෙන කම්ප්ලෙක්ස් . සමහර වෙලාව්ට රටාවක් අදුරගන්නත් අමාරුයි
    LED වලින් ඉස්සර තිබ්බ ආතල් එක නෑ වගේ, අනික ලයිට් ගොඩක් bright නිසා ඇඳපු චිත්‍ර එහෙම පෙන්නෙ නෑ මාට තේරුන විදියට.

    කොහොමත් අපි දකින දේවල් අනුව taste වෙනස් වෙලා තියෙන්නෙ.
     
    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    එකෝ අපේ මොලේ සෝශල් මීඩියා එක්ක වෙසනස් වෙලා . ඒම නැත්තන් තොරන් වල රටා හෙනම කැත වෙලා . ඉස්සර ලයිට් බලා ඉන්න ආසයි . දැන් තියන ඒව හෙන කම්ප්ලෙක්ස් . සමහර වෙලාව්ට රටාවක් අදුරගන්නත් අමාරුයි
    වැල බලලා ඔලුව කුරුවල් වෙලා
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,649
    28,669
    113
    ඉස්සර 5W bulbs අර flasher කොට කියන ඒවගෙන් ඕවා දිව්වේ. දැන් controller card, program කරපු chip, arduino වලින් රටා දාලා traic, relayවලින් switch කරලාත් කරනවා. smooth ගතිය වැඩි උනහමත් ලස්සනක් නැහැ.

    ඉස්සර bulb වලින් රටා වලට පත්තු කරනවා කියන්නේ අමාරු වැඩක් නිසා ඒක පුදුමයක් වගේ අපිට. දැන් pixel LED වලින් program වලින් ඕවා හදන එක ලොකු වැඩක් නෙමෙයි. එක නිසා common වෙලා. ඉතින් පොඩි කාලේ තිබ්බ පුදුම feeling එක එන්නේ නැහැ

    CD4017 555 IC වලින් මෙහෙම කරන එකත් ලොකු වැඩක් පොඩි කාලේ :lol:

    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    මං හිතන්නේ මේකයි ඉස්සර ඕවට දාන්නේ පිලමන්ට් බල්බ් දැන් led
    ෆිලමන්ට් බල්බ් වල නිවී නිවී පත්තු වෙද්දී තින vibe එක නෑ led වල සෙනිකව නිවෙනවනේ
     
    avishkaw

    Active member
  • Mar 9, 2016
    297
    249
    43
    චිත්‍ර හෙනම පොඩි, LED Bulb නිසා ඉස්සරතරන් ගතියක් නෑ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    චිත්‍ර හෙනම පොඩි, LED Bulb නිසා ඉස්සරතරන් ගතියක් නෑ
    චිත්‍ර නම් පේන්නෙ නෑ ත්මා

    ඉස්සර 5W bulbs අර flasher කොට කියන ඒවගෙන් ඕවා දිව්වේ. දැන් controller card, program කරපු chip, arduino වලින් රටා දාලා traic, relayවලින් switch කරලාත් කරනවා. smooth ගතිය වැඩි උනහමත් ලස්සනක් නැහැ.

    ඉස්සර bulb වලින් රටා වලට පත්තු කරනවා කියන්නේ අමාරු වැඩක් නිසා ඒක පුදුමයක් වගේ අපිට. දැන් pixel LED වලින් program වලින් ඕවා හදන එක ලොකු වැඩක් නෙමෙයි. එක නිසා common වෙලා. ඉතින් පොඩි කාලේ තිබ්බ තිබ්බ පුදුම feeling එක එන්නේ නැහැ
    බුදුරැස් ව්ලල්ල එහෙමත් දැන් අමුතු රටා තියෙන්නෙ . බුදු රැස් විහිදෙනව කියන කන්සෙප්ට් එකෙන් පිට ගිහින් .
    ------ Post added on May 19, 2025 at 9:57 AM
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,145
    1,654
    113
    එකෝ අපේ මොලේ සෝශල් මීඩියා එක්ක වෙසනස් වෙලා . ඒම නැත්තන් තොරන් වල රටා හෙනම කැත වෙලා . ඉස්සර ලයිට් බලා ඉන්න ආසයි . දැන් තියන ඒව හෙන කම්ප්ලෙක්ස් . සමහර වෙලාව්ට රටාවක් අදුරගන්නත් අමාරුයි

    RGB දැකල දැකල අප්ප්රිය වෙලා වෙන්න ඇති උඹට ඇත්තේ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,649
    28,669
    113

    බුදුරැස් ව්ලල්ල එහෙමත් දැන් අමුතු රටා තියෙන්නෙ . බුදු රැස් විහිදෙනව කියන කන්සෙප්ට් එකෙන් පිට ගිහින් .
    දැන් pixel LED වලින් හදන්නේ. patterns සියගානක් උනත් දාන්න පුළුවන්.

    ඉස්සර අපිට මේවත් හෙන වැඩ තමයි. :lol:

    • Like
    Reactions: pavithra_uk

    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    පිලමෙන්ට් බල්බ් නැතුව මොන තොරන්ද බන්
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    දැන් තෝරන් බලන්න වෙසක් එනකන් ඉන්න ඕනේ නැ බස් එකකට නැගපන්
    සිරාවට අපි මුලින් බස්වලට මේක තොරනක්වගේ කිව්වට..දැන් තොරන් දැක්කම ලය්ට් ගහපු බස් එකක් වගේ 😜😜
     
    • Haha
    Reactions: ITGuy25

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,123
    1
    61,401
    113
    Mother Earth
    අනික හෙනම cringe බන්. මම ගියා පානදුරේ පැත්තෙ පන්සලක බන්ටිය පන්සලද මොකද්ද ඒකෙ නම. අප්පටසිරි මට හිනා ගියා ඒක දැකලා. පට්ට ගේමක් දීල හිනාව තද කරන් හිටියේ. ඒත් හිනා ගියා. මින්ස්සුත් දැක්කා මට කරන්න දෙයක් නෑ. රුවල් නැවක් හදලා මුහුද වගේ රැල්ල ගහන්න රෙදි දාලා ඒකෙ යටට ෆෑන් දාලා. රෙද්දක් ගැලවිලා හුළඟේ ගියා ෆෑන් ටික පෙනුනා. හදල තියෙන පිළිම නිකන් ගූ ගහල හදල වගේ. සොරි බන්. හදනව නම් හොඳට හදපල්ලා. නැත්තම් නිකන් හිටපන් මිනිස්සු හිනස්සන්නෙ නැතුව. මම උබලට චැලේන්ජ් කරනවා. වැඩ්ඩෙක් නම් ඒක හිනා නොවී බලපන්. ඔට්ටුයි බෑ. 🤷‍♂️
     
    Last edited:

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,286
    4,644
    113
    Exactly

    - LED tama case eka
    - rata wadi, bright wadi
    - complex. thoranen kianna oni eka neme design eka gahapu ekage talent penanna tama gahanne. ekaka wat hithe calm bawak, story eka highlight wena vidiyak na
    - painting tikat digital print.

    cost adui tama, electric bill adui tama. e unata ajuthai tibba 90%k thoran
     
    • Sad
    Reactions: skymicro

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,660
    8,392
    113
    ඉස්සර 5W bulbs අර flasher කොට කියන ඒවගෙන් ඕවා දිව්වේ. දැන් controller card, program කරපු chip, arduino වලින් රටා දාලා traic, relayවලින් switch කරලාත් කරනවා. smooth ගතිය වැඩි උනහමත් ලස්සනක් නැහැ.

    ඉස්සර bulb වලින් රටා වලට පත්තු කරනවා කියන්නේ අමාරු වැඩක් නිසා ඒක පුදුමයක් වගේ අපිට. දැන් pixel LED වලින් program වලින් ඕවා හදන එක ලොකු වැඩක් නෙමෙයි. එක නිසා common වෙලා. ඉතින් පොඩි කාලේ තිබ්බ පුදුම feeling එක එන්නේ නැහැ

    CD4017 555 IC වලින් මෙහෙම කරන එකත් ලොකු වැඩක් පොඩි කාලේ :lol:

    ow dan Arduino board walatama
    yanne podi ganak. anika design ona tharam. artificial gathiya wadi.
     
    • Like
    Reactions: monson