වෙසක් තොරන් වලට මොකක් වෙලාද මන්ද .

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,223
    1
    61,627
    113
    Mother Earth
    අනික හෙනම cringe බන්. මම ගියා පානදුරේ පැත්තෙ පන්සලක බන්ටිය පන්සලද මොකද්ද ඒකෙ නම. අප්පටසිරි මට හිනා ගියා ඒක දැකලා. පට්ට ගේමක් දීල හිනාව තද කරන් හිටියේ. ඒත් හිනා ගියා. මින්ස්සුත් දැක්කා මට කරන්න දෙයක් නෑ. රුවල් නැවක් හදලා මුහුද වගේ රැල්ල ගහන්න රෙදි දාලා ඒකෙ යටට ෆෑන් දාලා. රෙද්දක් ගැලවිලා හුළඟේ ගියා ෆෑන් ටික පෙනුනා. හදල තියෙන පිළිම නිකන් ගූ ගහල හදල වගේ. සොරි බන්. හදනව නම් හොඳට හදපල්ලා. නැත්තම් නිකන් හිටපන් මිනිස්සු හිනස්සන්නෙ නැතුව. මම උබලට චැලේන්ජ් කරනවා. වැඩ්ඩෙක් නම් ඒක හිනා නොවී බලපන්. ඔට්ටුයි බෑ. 🤷‍♂️
    @Cenon උඹ පානදුරේ නේ? ගියාද බලන්න? 🙂
     
    • Sad
    Reactions: Cenon

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    මං හිතන්නේ මේකයි ඉස්සර ඕවට දාන්නේ පිලමන්ට් බල්බ් දැන් led
    ෆිලමන්ට් බල්බ් වල නිවී නිවී පත්තු වෙද්දී තින vibe එක නෑ led වල සෙනිකව නිවෙනවනේ
    Aththa