එකෝ අපේ මොලේ සෝශල් මීඩියා එක්ක වෙසනස් වෙලා . ඒම නැත්තන් තොරන් වල රටා හෙනම කැත වෙලා . ඉස්සර ලයිට් බලා ඉන්න ආසයි . දැන් තියන ඒව හෙන කම්ප්ලෙක්ස් . සමහර වෙලාව්ට රටාවක් අදුරගන්නත් අමාරුයි
LED වලින් ඉස්සර තිබ්බ ආතල් එක නෑ වගේ, අනික ලයිට් ගොඩක් bright නිසා ඇඳපු චිත්‍ර එහෙම පෙන්නෙ නෑ මාට තේරුන විදියට.එකෝ අපේ මොලේ සෝශල් මීඩියා එක්ක වෙසනස් වෙලා . ඒම නැත්තන් තොරන් වල රටා හෙනම කැත වෙලා . ඉස්සර ලයිට් බලා ඉන්න ආසයි . දැන් තියන ඒව හෙන කම්ප්ලෙක්ස් . සමහර වෙලාව්ට රටාවක් අදුරගන්නත් අමාරුයි
වැල බලලා ඔලුව කුරුවල් වෙලාඑකෝ අපේ මොලේ සෝශල් මීඩියා එක්ක වෙසනස් වෙලා . ඒම නැත්තන් තොරන් වල රටා හෙනම කැත වෙලා . ඉස්සර ලයිට් බලා ඉන්න ආසයි . දැන් තියන ඒව හෙන කම්ප්ලෙක්ස් . සමහර වෙලාව්ට රටාවක් අදුරගන්නත් අමාරුයි

චිත්‍ර නම් පේන්නෙ නෑ ත්මාචිත්ර හෙනම පොඩි, LED Bulb නිසා ඉස්සරතරන් ගතියක් නෑ
බුදුරැස් ව්ලල්ල එහෙමත් දැන් අමුතු රටා තියෙන්නෙ . බුදු රැස් විහිදෙනව කියන කන්සෙප්ට් එකෙන් පිට ගිහින් .ඉස්සර 5W bulbs අර flasher කොට කියන ඒවගෙන් ඕවා දිව්වේ. දැන් controller card, program කරපු chip, arduino වලින් රටා දාලා traic, relayවලින් switch කරලාත් කරනවා. smooth ගතිය වැඩි උනහමත් ලස්සනක් නැහැ.
ඉස්සර bulb වලින් රටා වලට පත්තු කරනවා කියන්නේ අමාරු වැඩක් නිසා ඒක පුදුමයක් වගේ අපිට. දැන් pixel LED වලින් program වලින් ඕවා හදන එක ලොකු වැඩක් නෙමෙයි. එක නිසා common වෙලා. ඉතින් පොඩි කාලේ තිබ්බ තිබ්බ පුදුම feeling එක එන්නේ නැහැ
එකෝ අපේ මොලේ සෝශල් මීඩියා එක්ක වෙසනස් වෙලා . ඒම නැත්තන් තොරන් වල රටා හෙනම කැත වෙලා . ඉස්සර ලයිට් බලා ඉන්න ආසයි . දැන් තියන ඒව හෙන කම්ප්ලෙක්ස් . සමහර වෙලාව්ට රටාවක් අදුරගන්නත් අමාරුයි
දැන් pixel LED වලින් හදන්නේ. patterns සියගානක් උනත් දාන්න පුළුවන්.
බුදුරැස් ව්ලල්ල එහෙමත් දැන් අමුතු රටා තියෙන්නෙ . බුදු රැස් විහිදෙනව කියන කන්සෙප්ට් එකෙන් පිට ගිහින් .
සිරාවට අපි මුලින් බස්වලට මේක තොරනක්වගේ කිව්වට..දැන් තොරන් දැක්කම ලය්ට් ගහපු බස් එකක් වගේදැන් තෝරන් බලන්න වෙසක් එනකන් ඉන්න ඕනේ නැ බස් එකකට නැගපන්
ඉස්සර 5W bulbs අර flasher කොට කියන ඒවගෙන් ඕවා දිව්වේ. දැන් controller card, program කරපු chip, arduino වලින් රටා දාලා traic, relayවලින් switch කරලාත් කරනවා. smooth ගතිය වැඩි උනහමත් ලස්සනක් නැහැ.
ඉස්සර bulb වලින් රටා වලට පත්තු කරනවා කියන්නේ අමාරු වැඩක් නිසා ඒක පුදුමයක් වගේ අපිට. දැන් pixel LED වලින් program වලින් ඕවා හදන එක ලොකු වැඩක් නෙමෙයි. එක නිසා common වෙලා. ඉතින් පොඩි කාලේ තිබ්බ පුදුම feeling එක එන්නේ නැහැ
CD4017 555 IC වලින් මෙහෙම කරන එකත් ලොකු වැඩක් පොඩි කාලේ