අනික හෙනම cringe බන්. මම ගියා පානදුරේ පැත්තෙ පන්සලක බන්ටිය පන්සලද මොකද්ද ඒකෙ නම. අප්පටසිරි මට හිනා ගියා ඒක දැකලා. පට්ට ගේමක් දීල හිනාව තද කරන් හිටියේ. ඒත් හිනා ගියා. මින්ස්සුත් දැක්කා මට කරන්න දෙයක් නෑ. රුවල් නැවක් හදලා මුහුද වගේ රැල්ල ගහන්න රෙදි දාලා ඒකෙ යටට ෆෑන් දාලා. රෙද්දක් ගැලවිලා හුළඟේ ගියා ෆෑන් ටික පෙනුනා. හදල තියෙන පිළිම නිකන් ගූ ගහල හදල වගේ. සොරි බන්. හදනව නම් හොඳට හදපල්ලා. නැත්තම් නිකන් හිටපන් මිනිස්සු හිනස්සන්නෙ නැතුව. මම උබලට චැලේන්ජ් කරනවා. වැඩ්ඩෙක් නම් ඒක හිනා නොවී බලපන්. ඔට්ටුයි බෑ.