වෙසක් දන්සැල්..
අපේ කට්ටිය වෙසක් එකට දන්සැල් එහෙම දෙනව ඇතිනේ තියන තැන දෙන්නෙ මොනවද එහෙම කියමු බලන්න, ළඟ පාතනම් අපිත් එන්නම් කාල බීල යන්න.
ඔන්න මුලින්ම අපි දෙනව දන්සැලක් දවල්ට බත් සමඟ රෑට නුඩ්ලස් මාදිවෙල.

දන්සැල් වල පොලිම් වල ඉදලා දොර ලගදි කැම ඉවර වෙයන්