වෙසක් දන්සැල්..

asaranaya.

Banned
Jan 13, 2014
88
3
0
වෙසක් දන්සැල්..

අපේ කට්ටිය වෙසක් එකට දන්සැල් එහෙම දෙනව ඇතිනේ තියන තැන දෙන්නෙ මොනවද එහෙම කියමු බලන්න, ළඟ පාතනම් අපිත් එන්නම් කාල බීල යන්න. :)

ඔන්න මුලින්ම අපි දෙනව දන්සැලක් දවල්ට බත් සමඟ රෑට නුඩ්ලස් මාදිවෙල.
:)
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
එල එල:)

මේ පාර කිසි දෙයක් කරන්න වෙන්නෙ නැ අපිට:
 
Last edited: