වෙසක් දින වෙඩි තබයි...

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    වෙසක් දින වෙඩි තබයි...

    අවුරුදු දහයක් නිවසේ සුරතලයට ඇතිකළ අහිංසක සුනකයෙකුට අසල්වැසි විශ්ශ්‍රාමලත් පොලිස් අධිකාරී අද වෙසක් පොහෝ දින වෙඩි තබයි !!

    මේ සක්කිලියාට හෙනම ගහපිය !!!!:growl::growl::growl::growl:

    NEWS

    Dog1_670px_20_05_07.jpg

    Dog3_670px_20_05_07.jpg
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    විශ්‍රාම අරන් ඉන්න පුද්ගලයෙකුට කොහොමද තුවක්කුවක් තියෙන්නේ. වහාම පරිශ්කනයක් පවත්වන්ඩ ඕනි
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    විශ්‍රාම අරන් ඉන්න පුද්ගලයෙකුට කොහොමද තුවක්කුවක් තියෙන්නේ. වහාම පරිශ්කනයක් පවත්වන්ඩ ඕනි

    :yes:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    විශ්‍රාම අරන් ඉන්න පුද්ගලයෙකුට කොහොමද තුවක්කුවක් තියෙන්නේ. වහාම පරිශ්කනයක් පවත්වන්ඩ ඕනි

    thiyenwa
    normal costapal lata bari wunata anik ayata ganna puluwan thamange arakshwata.
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    man danne na police man ge mind eka kohoma wada karada kiyala.

    eth ban ballo karana samahara wada walata uwa maran kanna hithenwa.

    police man ge side eken hethu monawda dannae naha

    habayi pora ikman wedana adu maranayak deela thiyenwa sathata.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,823
    8,160
    113
    Kotahena
    man danne na police man ge mind eka kohoma wada karada kiyala.

    eth ban ballo karana samahara wada walata uwa maran kanna hithenwa.

    police man ge side eken hethu monawda dannae naha

    habayi pora ikman wedana adu maranayak deela thiyenwa sathata.

    උඹ ටත් ඉක්මන් මරණයක් ඉක්මනටම ලැබෙන්න කියලා පතනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    විශ්‍රාම අරන් ඉන්න පුද්ගලයෙකුට කොහොමද තුවක්කුවක් තියෙන්නේ. වහාම පරිශ්කනයක් පවත්වන්ඩ ඕනි

    thiyenwa
    normal costapal lata bari wunata anik ayata ganna puluwan thamange arakshwata.

    Air rifle එකකින් බන් වෙඩි තියල තියෙන්නෙ, ඕන කෙනෙකුට පුළුවන් ඒව ගන්න
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • man danne na police man ge mind eka kohoma wada karada kiyala.

    eth ban ballo karana samahara wada walata uwa maran kanna hithenwa.

    police man ge side eken hethu monawda dannae naha

    habayi pora ikman wedana adu maranayak deela thiyenwa sathata.

    ඉක්මන් වේදනා අඩු මරණයක්ලු. සතා දුවගෙන ගිහින් අයිතිකාරලා ළඟ මැරිලා තියෙන්නේ, එතකම් ඌට සනීප ඇති. අනේ මංදා මෙහෙම උන්
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    උඹ ටත් ඉක්මන් මරණයක් ඉක්මනටම ලැබෙන්න කියලා පතනවා

    :nerd:ehema wenawanam kochchra hodada.
    eth ehema wenne nahane
    aniwa widawanna wenwa chutak hari.

    Air rifle එකකින් බන් වෙඩි තියල තියෙන්නෙ, ඕන කෙනෙකුට පුළුවන් ඒව ගන්න

    eth ewa ganiddi mokak hari valid reason ekak thiyenna ona neda.
    police hinda lesiyen ganna athi.

    ඉක්මන් වේදනා අඩු මරණයක්ලු. සතා දුවගෙන ගිහින් අයිතිකාරලා ළඟ මැරිලා තියෙන්නේ, එතකම් ඌට සනීප ඇති. අනේ මංදා මෙහෙම උන්

    man ahin dakke na ban

    samanyen minihekta wunath oluwakata papuwakata wedi wadunoth u waru ganan inne nane bn

    mama ehema hithala cmnt kare.

    mu ehenam badakata hari wena dihakata thiyala aththe.
    shek ehenan sahena wela duk widinna athi
    :(
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,368
    20,778
    113
    Panadura
    පොලිස් කාරයො කියන්නෙ ඉතින් කොහොමත් හොඳ උන් නෙමේනෙ
     
    • Like
    Reactions: danlix

    Threadripper

    Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    වෙසක් දවසෙත් නීතිය අකුරටම ක්‍රියාත්මක කරපු පොලිස් නිලධාරියෙක්
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Google මාමගෙන් ඇහුවම සම්පූර්ණ කතාව කිව්වා.

    oUJrK7y.png

    tnvAPoB.png

    492trCi.png

    SOURCE :
    Code:
    http://www.meepura.com/?p=90195&utm_source=rss&utm_medium=rss&utm_campaign=%25e0%25b6%25b8%25e0%25b7%2593%25e0%25b6%259c%25e0%25b6%25b8%25e0%25b7%2594%25e0%25b7%2580%25e0%25b7%259a%25e0%25b6%25af%25e0%25b7%2592-%25e0%25b7%2583%25e0%25b7%2594%25e0%25b6%25bb%25e0%25b6%25ad%25e0%25b6%25bd%25e0%25b7%258a-%25e0%25b7%2583%25e0%25b7%2594%25e0%25b6%25b1%25e0%25b6%259b%25e0%25b6%25ba%25e0%25b7%2599%25e0%25b6%259a

    මේ link එකට යන්න එපා, සංවේදී දර්ශන බලන්න බැරි අය. :no:

    මිනිස්සු සහ සත්තු කියලා වෙනසක් නෑ, හැමෝටම සමානව ස්වභාවදහම සලකන්නේ.
    මිනිස්සු හිතාගෙන ඉන්නේ උන්ට වැඩියෙන් සලකනවා කියලා.
    මිනිස්සු හැමදේම හදාගෙන තියෙන්නේ, වැඩ කරන්නේ එහෙම හිතාගෙන. :dull: :(
    එයාලා කවදාවත් ඇත්ත තේරුම් ගන්නේ නෑ. :no: :(