වෙසක්, නත්තල් සහ හජ්ජි....
තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උපත සමරන වෙසක් පුන් පොහෝදා....
View attachment 36208
ලොව පුර බෞද්දයන් පස් පවින් වැලකෙත්. මරණයට බිලි වූ සතුන්(ගවයන්,එළුවන්) මුදවා ගනිත්. මස් මාංශ අනුබව නොකරත්. උපත නැති කරන නිවනට යන මග සාක්ෂාත් කර ගනිත්.වසරේ ඇති වාසන්නවන්තම දිනයි.
View attachment 36211

ජේසුස් ක්රිස්තුස් වහන්සේගේ උපත සමරන නත්තල් දා...
View attachment 36209
ලොව පුරා ක්රිස්තු බක්තිකයන් නත්තල සමරත්. මස් මාංශ බොහොත් බොහොත් කත්. සුරා පානයේ යෙදෙත්. උත්සව තබත්. ලොව වැඩිම මස් මාංශ පරිබෝජනය වන දිනයකි.

නබි නායක තුමා ගේ උපත සමරන දා...
View attachment 36210
ලොව පුරා මුස්ලිම් බක්තිකයන් එදින සමරත්. ඌරු මස් හැර අනික් මස් කත්, රහ මෙර බොත්. බිලි පූජා දෙත්. ලොව වැඩිම හලාල් ආහාර අලෙවි වන දිනයය්.

ලොව පුරා සියලු සතුන්ට ජීවත් වීමේ ඓතිය සහතික වූයේ තිලෝගුරු බුදු පියාණන්ගේ උපත සමගය.
ඉහත දැක්වූයේ මගේ ස්වයං අදහස් බවත්, කිසිම ආගමකට අපහාස කිරීමක් මෙයින් අපේක්ෂා නොකරන බවත් සඳහන් කරමි.

අය්යෝ අර ගවයාට දෙන වදයක්.මටනම් බලන්නවත් බැහැ.