වෙසක් පොහොය - ජාත්‍යන්තර නිවාඩු දිනයක්ද?

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,350
    16,044
    113
    Colombo
    කොහොම උනත් ලන්කාවෙ නිවාඩු දවස් වැඩියි මන් හිතන්නේ
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,368
    1
    4,071
    113
    Yes... Kadiragmar did propose the international recognition of Vesak as a day of observance and it's a United Nations Observance Day.
    Also if I remember right JRJ had discussions with the Indonesian Prsident and got the Vesak holiday in Indonesia.

    Usually it's a holiday in many South Asian countries and also Japan... but the dates vary from May to June.
    This confusion is caused by our Media who does not now the difference between 'building blocks of life found on Mars' and "Bricks found on Mars". But claim themselves veteran journalists or journals.
    I can remember the hype given to this Vesak being considered as Internationally by UN and how it was recorded locally .
    Few years after that when I went abroad , I realized the truth.
    The declaration of Vesak , as a Holiday is left to each member country. UN has no authority to declare any day as Holiday. There is no International Convention to recognize holidays and each country has sole prerogative to accept or reject any day as holiday. In most countries even 1st of May (International Labour Day now called Workers' Day , is not a holiday! So what about religious holidays considering animosity among countries regarding religion.
    Late Minister being a catholic was instrumental in getting Vesak recognized in UN, whereas late Buddhist scholar Dr Gunapala Malalasekera who was our PR at UN nearly half a century ago, and many more Buddhists to follow as PR in UN and also as FM, could not do it . Hats off to late Minister, who was the last in politics with a vision!(not that one has to agree with all he did or stated)
     
    • Like
    Reactions: imhotep

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    " President Ranil Wickremesinghe left for the UK to attend the coronation of King Charles III being held at Westminster Abbey on 06 May". Without participation of Hon. Ranil, King Charles Crowning is not valid thus Ranil's attendance is crucial as per sources.

    Wesak ekata wada Engalanthey Aluth Loku Haamuge crown eka loku una 😂😂😂
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,362
    113
    මට මතකයි ඒ කාලේ JRP සූරියප්පෙරුම දොරමඩලාවට ඇවිත් කිව්වා දැන් වෙසක් දවසට මුලු ලෝකෙම මිනිස්සුන්ට නිවාඩු ලැබෙනවා. ඇමරිකාව වගේ රටවල් වල මිනිස්සු මේ නිවාඩු දවස නිසාම වෙසක් පෝය ගැනයි බුදු දහම ගැනයි දැනුවත් වෙනවා කියලා.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    මට මතකයි ඒ කාලේ JRP සූරියප්පෙරුම දොරමඩලාවට ඇවිත් කිව්වා දැන් වෙසක් දවසට මුලු ලෝකෙම මිනිස්සුන්ට නිවාඩු ලැබෙනවා. ඇමරිකාව වගේ රටවල් වල මිනිස්සු මේ නිවාඩු දවස නිසාම වෙසක් පෝය ගැනයි බුදු දහම ගැනයි දැනුවත් වෙනවා කියලා.
    Truth is hard, propaganda is cheap. :ROFLMAO: - (BTW this wasn't said by a politician)
     
    • Like
    Reactions: KrishanL89

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    උබල මේ කතිරගාමර්ට ආවඩනවා ඌ මේ එපාර්ට්මන් අරන් පුල් වල ඉදගෙන ෆන් දාපු එකෙක් මැරෙනකොටත් පූල් එකේ ඉන්නකොටනේ තිබ්බෙ කොටි ස්නයිපර් කෙනෙක්

    මට මතකයි ඒ කාලේ JRP සූරියප්පෙරුම දොරමඩලාවට ඇවිත් කිව්වා දැන් වෙසක් දවසට මුලු ලෝකෙම මිනිස්සුන්ට නිවාඩු ලැබෙනවා. ඇමරිකාව වගේ රටවල් වල මිනිස්සු මේ නිවාඩු දවස නිසාම වෙසක් පෝය ගැනයි බුදු දහම ගැනයි දැනුවත් වෙනවා කියලා.
    දොරමඩලාවට එන උන්ට ට්‍රැක් බන් හොදටම චේන් පැන්න උන් ඉන්නේ
    ------ Post added on May 4, 2023 at 10:07 AM
     
    • Like
    Reactions: KrishanL89