වෙසක් බලන්න

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    හෙට වෙසක් පෝය නේද.?? ඉස්සල්ලම කට්ටියට කියන්න ඕනේ පින්බර වෙසක් පෝයක් වේවා.....

    කට්ටිය හෙට කොහෙද වෙසක් බලන්න යන්න ඉන්නේ?

    අපිනම් හෙන වටයක් ගහලා අන්තිමට බීච් තමා....

    IMG_7923.JPG