මේක විදියට ගියේ. ආපු ගමන් තොටලග ග්රෑන්ඩ්පාස් දෙමටගොඩ තොරන් බලාගෙන බෞද්ධාලෝක මාවතට ගියා. එතනින් ගංගාරාමය දැම්මා ඊට පස්සේ ගෝල්ෆේස් දැම්මා ගෙදර ගියා.bauddaloka mawatha
Braybrooke Street, Colombo 2 - Sirasa Vesak Zone
Shangri-La Green Ground, and Gangarama Temple - Buddharasmi Vesak festival
බෞද්ධාලෝක නම් බොරු වැඩක්. 2010 වගේ තිබ්බ වෙසක් වලට ලන් කරන්නත් බැහැ මේ වෙසක් නම් බුද්ධ රශ්මි එක නම් ටිකක් හොදයි ඉස්සර වගේ කුඩු නැහැ.
මේ පාර පිටකොටුවේ තොරණ නැහැ . පන්සල ගාව.
දනසල් නම් වදින්න බැරි වුනා.