වෙසක් බලන්න සැලසුම

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ගෙදර කට්ටියව වෙසක් බලන්න එක්ක යන්න ඕනේ
    .
    තොරන් ටිකක් බලලා දන්සලක් වන්දන්න ඕනේ අනිවාර්යෙන්.

    කොළඹ තියෙන වෙසක් කලාප මොනවද ? කොතැන ඉඳන් ද බලන්න හොද්. ගාල්ලේ ඉඳන් එන්නේ .

    //වැස්ස අමතක කරන්න
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,943
    2,317
    113
    Norway
    බයික් එකේ යන්න ඕනෙ හවස් වෙලා. පොඩි කාලෙ ඉදන්ම ආස දෙයක් තමා වෙසක් දවසෙ රෑට ඇවිදින්න යන එක.
     
    • Like
    Reactions: Chamithacc

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ගෙදර කට්ටියව වෙසක් බලන්න එක්ක යන්න ඕනේ
    .
    තොරන් ටිකක් බලලා දන්සලක් වන්දන්න ඕනේ අනිවාර්යෙන්.

    කොළඹ තියෙන වෙසක් කලාප මොනවද ? කොතැන ඉඳන් ද බලන්න හොද්. ගාල්ලේ ඉඳන් එන්නේ .

    //වැස්ස අමතක කරන්න

    ගාල්ලෙ ඉදන් කොලබ එනවද වෙසක් බලන්න :shocked:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ගෙදර කට්ටියව වෙසක් බලන්න එක්ක යන්න ඕනේ
    .
    තොරන් ටිකක් බලලා දන්සලක් වන්දන්න ඕනේ අනිවාර්යෙන්.

    කොළඹ තියෙන වෙසක් කලාප මොනවද ? කොතැන ඉඳන් ද බලන්න හොද්. ගාල්ලේ ඉඳන් එන්නේ .

    //වැස්ස අමතක කරන්න
    යන්න වාහනයක් බයික් එකක් නොතිබිච්ච පොඩි කාලෙ වෙසක් දවසට හැමදාම අඬනවා වෙසක් බලන්න යන්න නෑ කියලා.

    පස්සෙ ඇඬුවා ට්‍රැෆික් වල වාහන එලවන්න බෑ කියලා. එපා වෙනවා බන් දන්සලක් එහෙම තියෙන තැනක් පහුකරන්න ගියාම.
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    යන්න වාහනයක් බයික් එකක් නොතිබිච්ච පොඩි කාලෙ වෙසක් දවසට හැමදාම අඬනවා වෙසක් බලන්න යන්න නෑ කියලා.

    පස්සෙ ඇඬුවා ට්‍රැෆික් වල වාහන එලවන්න බෑ කියලා. එපා වෙනවා බන් දන්සලක් එහෙම තියෙන තැනක් පහුකරන්න ගියාම.
    Get a chauffeur.
     
    • Like
    Reactions: Chamithacc

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,484
    32,220
    113
    ගෙදර කට්ටියව වෙසක් බලන්න එක්ක යන්න ඕනේ
    .
    තොරන් ටිකක් බලලා දන්සලක් වන්දන්න ඕනේ අනිවාර්යෙන්.

    කොළඹ තියෙන වෙසක් කලාප මොනවද ? කොතැන ඉඳන් ද බලන්න හොද්. ගාල්ලේ ඉඳන් එන්නේ .

    //වැස්ස අමතක කරන්න

    Meka gana hithala senaga gawasena thanwala yaddi be safe
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,043
    15,553
    113
    New Zealand
    මේ සැරේ ලෝකේ ලොකුම තොරණ තියෙන්නේ පානදුරේ.

    තොරණ බලලා Emil's G-Clubඑක පැත්තේ ආවොත් ලෝකේ ලොකුම අපායත් බලා ගන්න පුලුවන් :rofl:

    Last edited:
    • Like
    Reactions: Chamithacc

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,491
    47,598
    113
    🙏 🙏 🙏 🙏 🙏 🙏
    Bigfoot Buddha GIF