gammata kerenawa!
ane man lankawe nemei ne inne....![]()
අද නම් රෑට දළදා මාලිගාව පෑත්තේ රවුමක් ගහන්න ඕනේ..
වෑව රවුමේ වෙසක් කුඩු හෑම දාම වගේ මේ පාරත් ස්වර්ණවාහිනිය අනුග්‍රහයත්වයෙන් හදලා තියෙනවා..

Ade umba Kandy ne.... Malige lassanata athi... Gihin enagaman 4to ekak aragena enna mathaka athuwa apita balanna....![]()

අනිවාර්යෙන්ම යාලුවා, කොහොමත් ඒ වෑඩේ
මං කරනවා, හෑම පාරම වගේ..
මේ පාර ත්‍රේඩ් එකක් දාන්නම් කෝ![]()
අපි දෙනවා Ice Cream දන්වසැලැක්. 4tos හෙට දාන්නම්කෝ...