වෙසක් MAP

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    eMtet7H.png


    මේක මොබිටෙල් එකෙන් කරන වැඩක්.හැබැයි ඉතින් මේකට දෙන විස්තර ඇත්තද කියලා නම් කරන්න විදියක් නෑ.ලණු දෙන උනුත් ඉන්නවා නේ.

    වෙසක් මැප් එකට තමන් දන්න දන්සැල්,තොරණ,වෙසක් කූඩු,වෙසක් කලාප ඇතුල් කරන්න පුලුවන්.හැබැයි ඒකට ෆේස්බුක් එකවුන්ට් එකක් ඕනේ.

    SNDQHBZ.png



    http://vesak.mobitel.lk/?view=map