වෙසක්_එකට_අපාය_බලනවා_නමි_මෙතනින්_බලන්න.

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
waaw niyamai podi kaale baya unata passe ayeth baya una:sorry:
thanks machan
by the way the pics are nice
keep them coming( I mean the good posts:lol:)
 

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අනුන්ට Rep වැටෙනවට කුහක කමට එහෙමත් නැත්නම් උපහාසයට ලක් කරලා විනෝදයක් ලබාගන්න මුල් ලිපියට අදාල ලින්ක් එක Post කළා නම් ඔයා අපාye yanawa කියන එක තමා මට කියන්න තිyenne

    කැත හිතක් නැතුව මුල් ලිපියට අදාල ලින්ක් එක Post කරන්න උවමනාවක් තිබුනා නම් උපහාසාත්මකව නොකියන්න තිවුනා හිත සුද්den machan mekai ලින්ක් එක කියලා කියන්න තිවුනා ඔයා ඔය කතා කළේ බුද්ධාගම වෙනුwen mee thread eka dapu ekata isthuuthi kiyalawath nokiya

    ඇත්ත මචන් මම එක මගේ එකක් කියලා කියලා නැහැ, රෙප් වැටෙනකොට ඇගට අමරුයි එක තමයි එච්චර කෑගහන්නේ, වැරැද්දක් කලා නම් ඒක තෙරුම් කරලා දෙන්න විදිහක් තියෙනවනේ, එලකිරි එකෙ අපි දාන ගොඩක් ත්‍රෙඩ් අපේ එව නෙමෙයි තමයි එත් එවා අපේ කියලා දැම්මොත් නම් වැරදී තමයි, මෙක මට ආපු මේල් එකක් එක කියවලා බැලුවම මට ඒ ගැන හොද වැටහීමක් ආව නිසා අපේ යාළුවොත් එක්ක බෙදාගන්න හිතලයි මම දැම්මේ, නැතුව එක දාලා මට රෙප් ගන්න ඕනා කමක් තිබුනෙ නැහැ. මේ ත්‍රෙඩ් එකට වැටිලා තියෙන කමෙන්ට් බැලුවම කාටත් තෙරෙනවා මේක මීට කලින් ඒ අය දකලා නැහැයි කියලා.

    අනික මචන් තමනුත් ඒ වැරැද්ද එක පාරක් හරි කරලා තියෙනවනම් කාටවත් ඇඟිල්ල දික්කරන එක හරි නැහැයි කියලා ඒ මහත්තයා දන්නෙ නැහැ බන්,

    ස්තුති මචන් සධාරණය වෙනුවෙන් කතා කලාට