වෙසක්_එකට_අපාය_බලනවා_නමි_මෙතනින්_බලන්න.

sob

Member
May 4, 2011
133
14
0
ඇත්ත මචන් මම එක මගේ එකක් කියලා කියලා නැහැ, රෙප් වැටෙනකොට ඇගට අමරුයි එක තමයි එච්චර කෑගහන්නේ, වැරැද්දක් කලා නම් ඒක තෙරුම් කරලා දෙන්න විදිහක් තියෙනවනේ, එලකිරි එකෙ අපි දාන ගොඩක් ත්‍රෙඩ් අපේ එව නෙමෙයි තමයි එත් එවා අපේ කියලා දැම්මොත් නම් වැරදී තමයි, මෙක මට ආපු මේල් එකක් එක කියවලා බැලුවම මට ඒ ගැන හොද වැටහීමක් ආව නිසා අපේ යාළුවොත් එක්ක බෙදාගන්න හිතලයි මම දැම්මේ, නැතුව එක දාලා මට රෙප් ගන්න ඕනා කමක් තිබුනෙ නැහැ. මේ ත්‍රෙඩ් එකට වැටිලා තියෙන කමෙන්ට් බැලුවම කාටත් තෙරෙනවා මේක මීට කලින් ඒ අය දකලා නැහැයි කියලා.

අනික මචන් තමනුත් ඒ වැරැද්ද එක පාරක් හරි කරලා තියෙනවනම් කාටවත් ඇඟිල්ල දික්කරන එක හරි නැහැයි කියලා ඒ මහත්තයා දන්නෙ නැහැ බන්,

ස්තුති මචන් සධාරණය වෙනුවෙන් කතා කලාට

:yes::yes::yes:
 

amd2100

Active member
  • Mar 26, 2008
    774
    152
    43
    07) මහා තාපනය (ප්‍රතාප නරකය)

    i53qu0.jpg


    තාපන නරකයේ මෙන්ම මෙහිද ගිනියමි වු ලොහ උල් වලින් අමුනා තබන ලද සත්ත්වයෝ ගින්නෙන් දැවෙමින් සිටිනු ලබයි. මරනෙන් මතු ඉපදිමක් නැතැයි යන මිත්‍යා දෘශ්ඨිය ගෙන පවි කල පුද්ගලයෝ මෙම නරකයේ දැවෙයි.




    Machan meke hatiyata ayeth epadeemak naha kiyala 85% loke enne mnissu pilihgannawa. buddist enne only 1%. etin ban apaeywath eda nahane. etakota ban me katawa borune. loke wadima religion1ka catholic. 2nd muslim,3rd hindu. etin buddist aya ochara harinam ai ban tama 1% enne?
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ස්තූතියි අපිත් එක්ක තොරතුරු බෙදාගත්තට.............
    දන්නේ නැති දේවල් දැනගත්තා.............
     

    himalaka

    Member
    Jan 24, 2007
    1,995
    180
    0
    Colombo
    puduma widihata watina post ekak...mata nam pau karanna epa una!! ubata godak pin sahodaraya!! rep+++++++++++++++++++++++++++++++++++++++++