ඇත්ත මචන් මම එක මගේ එකක් කියලා කියලා නැහැ, රෙප් වැටෙනකොට ඇගට අමරුයි එක තමයි එච්චර කෑගහන්නේ, වැරැද්දක් කලා නම් ඒක තෙරුම් කරලා දෙන්න විදිහක් තියෙනවනේ, එලකිරි එකෙ අපි දාන ගොඩක් ත්රෙඩ් අපේ එව නෙමෙයි තමයි එත් එවා අපේ කියලා දැම්මොත් නම් වැරදී තමයි, මෙක මට ආපු මේල් එකක් එක කියවලා බැලුවම මට ඒ ගැන හොද වැටහීමක් ආව නිසා අපේ යාළුවොත් එක්ක බෙදාගන්න හිතලයි මම දැම්මේ, නැතුව එක දාලා මට රෙප් ගන්න ඕනා කමක් තිබුනෙ නැහැ. මේ ත්රෙඩ් එකට වැටිලා තියෙන කමෙන්ට් බැලුවම කාටත් තෙරෙනවා මේක මීට කලින් ඒ අය දකලා නැහැයි කියලා.
අනික මචන් තමනුත් ඒ වැරැද්ද එක පාරක් හරි කරලා තියෙනවනම් කාටවත් ඇඟිල්ල දික්කරන එක හරි නැහැයි කියලා ඒ මහත්තයා දන්නෙ නැහැ බන්,
ස්තුති මචන් සධාරණය වෙනුවෙන් කතා කලාට