affoi
malrulz Well-known member Aug 3, 2013 1,968 1,509 113 CEYLON May 3, 2018 #62 erozan said: ඔවට හරිම උත්තරේ දෙන්ඩ ඔනෙ බන්...මොකෝ වෙසක් තිබ්බෙ මෙදා පාර විතරද...තනිකර පාන්ඩුවෙ නොහැකියාව.. Click to expand... හැමදෙටම ආණ්ඩුව අල්ලගන්න එපා ... කොයි ආණ්ඩුවත් වෙසක් ඉවර වෙලා ඔය කුණු අදිනවා.. මිනිස්සුන්ගේ තියෙන අපිරිසිදුකම ඔය තියෙන්නේ. පොඩි කලේ ඉදන්ම ටෝෆි කොළයක්වත් පාරට විසික් නොකරන්න දෙමවුපියෝ වැඩිහිටියෝ කියල දෙන්න ඕනේ ......නැත්තන් ඉතින් මොනවා කලත් වැඩක් නැ.
erozan said: ඔවට හරිම උත්තරේ දෙන්ඩ ඔනෙ බන්...මොකෝ වෙසක් තිබ්බෙ මෙදා පාර විතරද...තනිකර පාන්ඩුවෙ නොහැකියාව.. Click to expand... හැමදෙටම ආණ්ඩුව අල්ලගන්න එපා ... කොයි ආණ්ඩුවත් වෙසක් ඉවර වෙලා ඔය කුණු අදිනවා.. මිනිස්සුන්ගේ තියෙන අපිරිසිදුකම ඔය තියෙන්නේ. පොඩි කලේ ඉදන්ම ටෝෆි කොළයක්වත් පාරට විසික් නොකරන්න දෙමවුපියෝ වැඩිහිටියෝ කියල දෙන්න ඕනේ ......නැත්තන් ඉතින් මොනවා කලත් වැඩක් නැ.
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe May 3, 2018 #63 malrulz said: හැමදෙටම ආණ්ඩුව අල්ලගන්න එපා ... කොයි ආණ්ඩුවත් වෙසක් ඉවර වෙලා ඔය කුණු අදිනවා.. මිනිස්සුන්ගේ තියෙන අපිරිසිදුකම ඔය තියෙන්නේ. පොඩි කලේ ඉදන්ම ටෝෆි කොළයක්වත් පාරට විසික් නොකරන්න දෙමවුපියෝ වැඩිහිටියෝ කියල දෙන්න ඕනේ ......නැත්තන් ඉතින් මොනවා කලත් වැඩක් නැ. Click to expand... ආණ්ඩුව අල්ලනෙ නැතුව මොකක්ද අල්ලන්ඩ ඔනෙ...හැමදේම කලමනාකරනය කරන්ඩ තමයි ආණ්ඩුවක් ඔන්නෙ..නැතුව මහ බැකුව කොල්ල කන්ඩ විතරක් නෙමේ..ටොපි කොල විසික්කරන්ඩ එපා කියල උබ කියල දිපන්, අනේ මම නොදන්න උබල කුණු ට්ක පාරෙන් තියල අනුන්ට කුණු දාන්ඩ එපා කියන උන් ගැන මම දන්නව බන්....
malrulz said: හැමදෙටම ආණ්ඩුව අල්ලගන්න එපා ... කොයි ආණ්ඩුවත් වෙසක් ඉවර වෙලා ඔය කුණු අදිනවා.. මිනිස්සුන්ගේ තියෙන අපිරිසිදුකම ඔය තියෙන්නේ. පොඩි කලේ ඉදන්ම ටෝෆි කොළයක්වත් පාරට විසික් නොකරන්න දෙමවුපියෝ වැඩිහිටියෝ කියල දෙන්න ඕනේ ......නැත්තන් ඉතින් මොනවා කලත් වැඩක් නැ. Click to expand... ආණ්ඩුව අල්ලනෙ නැතුව මොකක්ද අල්ලන්ඩ ඔනෙ...හැමදේම කලමනාකරනය කරන්ඩ තමයි ආණ්ඩුවක් ඔන්නෙ..නැතුව මහ බැකුව කොල්ල කන්ඩ විතරක් නෙමේ..ටොපි කොල විසික්කරන්ඩ එපා කියල උබ කියල දිපන්, අනේ මම නොදන්න උබල කුණු ට්ක පාරෙන් තියල අනුන්ට කුණු දාන්ඩ එපා කියන උන් ගැන මම දන්නව බන්....