වෙසඟ කෙලෙසන ‘අමුතු වෙසක්’

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අසහතික ඇත්ත.... වෙසක් දවසේ විකාර නටන්න දෙන්න හොඳ නෑ... අනික වෙසක් කියන්නෙ වෙළඳ පරමාර්ථ අනුව යන උත්සවයකුත් නෙවෙයි. අද නත්තල සමරන විදිහ බලන්න.... වැඩිපුරම නත්තල් කාලෙට සතුටු වෙන්නෙ බිස්නස් කරන අය...

    වෙසක් එකත් ඉස්සරහට බිස්නස් 1ක් වෙය් මචන්ලා.දැන් උනත් බලපන් අටපට්ටම් කුඩුවත් රටින් එන්න පටන් අරගෙන තියෙන්නේ.