ඔය buisiness කරන්න එන බුවාල මගෙ acc එක advertse fee එක ගෙවල ඇඩ් දහල්ල.
website/dongal/indicator/account/leasing![]()
terune na ban.
ඔය buisiness කරන්න එන බුවාල මගෙ acc එක advertse fee එක ගෙවල ඇඩ් දහල්ල.
website/dongal/indicator/account/leasing![]()
පොර මන්ත්‍රී කෙනෙක් කියල කියන්නේ ,නොකියා. එළකිරි කොල්ලන්ට හොරකම හා ජාවාරම ගැන පන්තියක් පටන්ගන්න යනවලු.මට තේරුනේ එහෙමterune na ban.![]()
එහෙනම් ඔබලා බලන්න දෙයක් නෑ. කෙලින්ම හොරෙක් තමාපොර මන්ත්‍රී කෙනෙක් කියල කියන්නේ ,නොකියා. එළකිරි කොල්ලන්ට හොරකම හා ජාවාරම ගැන පන්තියක් පටන්ගන්න යනවලු.මට තේරුනේ එහෙම![]()
ආයෙ කියවද්දි මටත් තේරුනේ නෑ බන් මොනා ටයිප් කරලද කියල.terune na ban.![]()

ඒක හොඳ වැඩක්,උඹේ නම පරිස්සන් කරගෙන කරන දෙයක් කරපන්.දැලි පිහි වගේ ඒවායින් අරින මට්ටමට හොද වෙන්න එපා.උඹේ හොදට කිවුවේ,තරහ ගන්න දෙයක් නෑ කියල හිතනවාආයෙ කියවද්දි මටත් තේරුනේ නෑ බන් මොනා ටයිප් කරලද කියල.
ජීටිය ඇඩ්වර්ටයිස් fee එකක් ගන්නෙ නැති නිසා මගේ acc එකට සල්ලී දාල මාර්කටින් කරගනිල්ල කියල කිව්වෙ.
අකුලෝලම පල පල් හොරා@Wool හොරාව මතකයි නේද උබලට. ඌම තමයි @Hilin @NoPainNoGain කියල ආවෙ කියලත් දන්නවනේ.
හොරකම කුජීතම වෙලා ගියාම තව අලුත් fake වලින් ආවා. ඊයෙ පෙරේද ඇවිත් ගිය අනිත් එක තමයි @Nepoliyan කියන්නෙ.
දැන් අලුත්ම හොරා කන අකවුන්ට් එක තමයි @RDPsell
හැබැයි මෙච්චර කල් දැනුවත් කරපු නිසාද මන්ද එකම එක රිප්ලයි එකක් වත් නෑ දැන් උගේ ගොඩක් ත්‍රෙඩ් වලට.
ඔය හැම එකක්ම එකම ෆෝමැට් එකට තමයි හැදුවෙ. එකම විදියට payments ඉල්ලුවෙ.
ඒ ඔක්කොම කුජීත කරලා දැම්මට පස්සෙ යන එන මං නැති උනා. මේකෙ ඇලර්ට් එකේ ඉඳල හොරාට යන එන මං නැති කරන්න දායක වෙච්ච කොල්ලො ටිකට රෙස්පෙක්ට්.
හොරා ඊයෙ අපි කියපු විදියටම දැන් පෝස්ට් දාන ෆෝමැට් එකත් වෙනස් කරගෙන , payments මෙතඩ් එකත් වෙනස් කරගෙන ඇවිත් ඉන්නවා පරණ එකාව ආයෙ අඳුරගන්න බැරිවෙයි කියලා. පුහුල් හොරා කරෙන් දැනේ වගේ Wool හොරා හැරෙනකොට තේරෙනවා.
මේ වෙලාවෙ මේකෙ අකවුන්ට් විකුණන්න හදන ලොග් වෙලා බලල පේ කරන්න කියන සමහර හොරුන්ගෙන් ප්‍රවේශම් වෙන්න මචන්ලා.
නොමිලෙ දෙන එකක් ගනින්. ගෙවනව නම් පිනට දුන්නා කියල හිතන් දීපන්. උබලට ලැබෙන ප්‍රීමියම් එකක් නෑ. 100% ෂුවර්. මටත් උනා.
දැක්කෙ නැති අය ඉන්නව නම් මෙන්න පරණ ත්‍රෙඩ් හොරාව expose කරපු.
https://elakiri.com/threads/wool-කියන-එකා-ලෝක-හොරෙක්-අහුවෙන්න-එපා-angry.2016767/
https://elakiri.com/threads/පරණ-හොරු-අලුත්-විදියට-සුදු-ඇඳගෙන-කලු-ඇවිදින්-.2019794/
පුලුවන් වෙලාවට මේ ත්‍රෙඩ් එක bump කරලා අනිත් අයට උදව්වක් කරන්න මචන්ලා. අන්තිමට තියෙන රිප්ලයි එක මගේ නම් මට bump කරන්න ඉඩ දෙන්නෙ නෑ.
අපෝ මට මතකයි ඔය ගොබිලාව...![]()

උගෙ නම NoPainNoGain උනාට පුදුම pain එකක හිටියෙ wool ට කෙලෙව්වට මොකද ඌ ඉතින් වෙන එකෙක් යැ.. බැලුවම දැන් ඉන්න business කරන උන්ගෙන් ගොඩක් උන් පට්ට හොරු...මතකයි නේද බං @NoPainNoGain එකෙන් ඇවිත් අනිත් එක සුද්ද කරන්න මහන්සි උන තරම![]()


