වෙස් මුහුණු ගැලවෙයි! කොළඹදී 'ඩීල් කඳවුර' එක මිටට හෙළිවෙයි! 🎭🚫

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,238
    2,909
    113
    කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය ඊයේ පරාජය වුණා. පරාජය කළේ කවුද? සජබ, පොහොට්ටුව, අලියා සහ ඊනියා දේශප්‍රේමී සර්වජන බලය යන සියල්ලෝම එකට එකතු වෙලා!

    අපි හැමදාම ජනතාවට කියපු, "අන්තිමේදී මේ ඔක්කොම යාලුවෝ මල්ලි" කියන කතාව මීට වඩා හොඳට ඔප්පු කරන්න තවත් උදාහරණ ඕනෙද? රූපවාහිනිය ඉස්සරහ මරාගන්නා සජබයයි පොහොට්ටුවයි, නගර සභාව ඇතුලේ කොළඹ ජනතාවට ලැබෙන්න තියෙන වරප්‍රසාද ටික නැති කරන්න එකට අත් උස්සනවා.

    මේ අයවැය පරාජය කළේ ඇයි?
    ❌ මේ අයවැයේ කොමිස් කුට්ටි තිබුණේ නැති නිසා.
    ❌ මන්ත්‍රීවරුන්ට අනවශ්‍ය වරප්‍රසාද, විදෙස් සංචාර වෙන් කරලා තිබුණේ නැති නිසා.
    ❌ හොරකමට, දූෂණයට ඉඩ අහුරලා තිබුණ නිසා.
    ඔවුන් හිතුවේ මේකෙන් අපේ ගමන නවත්වන්න පුළුවන් කියලාද?
    නැහැ! මේකෙන් වුණේ ඔවුන්ගේ දේශපාලන කුහකකම ජනතාව ඉදිරියේ තව තවත් හෙළි වුණු එක විතරයි.

    ඇයි මේ පරාජය අපිට ප්‍රශ්නයක් නොවෙන්නේ?
    බොහෝ දෙනෙක් කලබල වෙලා තිබුණා මේකෙන් පාලනය නැති වෙයිද කියලා. බය වෙන්න එපා.

    ✅ නීතිමය ප්‍රතිපාදන
    මහා නගර සභා ආඥා පනතට අනුව, අයවැයක් පළමු වරට පරාජය වුණා කියලා සභාව විසුරුවා හරින්නේ නෑ.

    ✅ සේවාවන් අඩාල වෙන්නේ නෑ කුණු එකතු කිරීමේ ඉඳන් මහජන සෞඛ්‍ය දක්වා අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යන්න නගරාධිපතිනියට බලතල තියෙනවා.

    ✅ නැවත ඉදිරිපත් කිරීමේ අවස්ථාව දින 14ක් ඇතුළත මෙම අයවැය නැවත සභාවට ඉදිරිපත් කරන්න අපිට නීතිමය අයිතිය තියෙනවා.

    ඔවුන් හිතුවේ අයවැය පරද්දලා මේ අලුත් දේශපාලන ගමන නවත්වන්න. ඒත් මතක තියාගන්න, ඔවුන් පැරැද්දුවේ මාලිමාව නෙවෙයි; ඔවුන් පරාජය කළේ කොළඹ ජනතාවගේ අභිලාෂයන්. ඔවුන් පෙන්නුවේ ඔවුන්ගේම හිරිකිත දේශපාලන හෙළුව පමණයි.

    "අතට කීයක් හරි දීලා, කොන්ත්‍රාත් එකක් පාස් කරලා" මන්ත්‍රීවරු බාගෙන අයවැය පාස් කරගන්න අපිටත් තිබුණා. ඒත් අපි ආවේ ඒ පරණ ජරා දේශපාලනය කරන්න නෙවෙයි. අපි ප්‍රතිපත්ති පාවලා දෙන්නේ නෑ.
    කොළඹ ජනතාවනි, මේ ඩීල් දේශපාලනයේ අවසන් ගැස්මයි. හොඳට බලාගන්න, මේ සියලු බලවේග එකතු වෙලා පහර දෙන්නේ කාටද කියලා. ඒ පහර දෙන්නේ ඔබේ දරුවාගේ අනාගතයටයි. අපි නොසැලී ඉමු. මේ බාධක මැදින් වුවත් අපි කොළඹ දිනවමු! 🧭❤️🇱🇰
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,780

    Lol pra saba un danatama pottuwo thamai godak thanwala NPP list walin gihin inne, un adatath hitapu pottuwonge horakam rakinawa, hitapu niladari horuma thiyagena, mewa gana anurata hoyanna welawa nathuwa athi neda? 3% witharak wiswasa karata wadak naha anura un dala thiyana deal gana hoyanne nathuwa, aththa thiththai, eth aththai
     
    හොදට මතක තියාගන්න. පරාජය කරපු අය රට වෙනුවෙන් යහපත වෙනුවෙන් කරපු දේවල් කියාගෙන යමු

    ඩොබිලාගෙන් කැරි සැපක් නේද emoboy ගන්නේ
    කලපනා කරල බලන්න
    මේ අයවැය පරාජය කළේ ඇයි?
    ------ Post added on Dec 23, 2025 at 6:29 PM
     
    • Haha
    Reactions: Phone Hora

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,909
    113

    හිනා වෙන්නෙ අයවැයක් පරාද කළාට වට්ටන්න බෑ කියන එක ඩීල් දේශපාලනයට කියල දෙන්න කියන එක තේරුන් ගන්න බැරි මොල තියන මිනිස්සු කොච්චර නම් ඉන්නවද
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    පැරදුනානම් රනිල්ට රට දීලා ගෙදර පලයන් ලපයෝ. තව අවරුදු ගානක් අපිට බලන් ඉන්න බෑ. 2024 ට කලින් කරපු සංවර්ධනේ කරලා ඉවර කරන්න ඕනේ 2048 වෙද්දී.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,909
    113
    පැරදුනානම් රනිල්ට රට දීලා ගෙදර පලයන් ලපයෝ. තව අවරුදු ගානක් අපිට බලන් ඉන්න බෑ. 2024 ට කලින් කරපු සංවර්ධනේ කරලා ඉවර කරන්න ඕනේ 2048 වෙද්දී.
    මේ පැරදුමක් නෙමේ. ජයග්‍රහණයේ දොරගුළු ඇරීමක්
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,560
    14,429
    113
    "ඉතා උසස් වූ අල්ලාහ්, පරමාධිපති, සත්‍යය; උතුම් සිංහාසනයේ ස්වාමීන් වන ඔහු හැර වෙනත් දෙවියෙකු නැත."
     
    • Haha
    Reactions: Udee KJ

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,909
    113
    රායි කැලි බල්තාසාර් ගෙ හුත්තට දිව දාන්න ආසයි. 🤷🏻‍♂️ @emoboy අඩෝ සෙට් කරල දියන්කෝ. 🙂
    @Candid-B ගාන්නෙ වෘෂණ කෝශ වටේ කුණු වෙන්න බැක්ටීරියා හැදුනම කියලයි මම අහල තියෙන්නෙ
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,413
    1
    59,823
    113
    Mother Earth
    @Candid-B ගාන්නෙ වෘෂණ කෝශ වටේ කුණු වෙන්න බැක්ටීරියා හැදුනම කියලයි මම අහල තියෙන්නෙ
    ඇයි උඹේ එහෙම වුණාද? ටිල්වින් ඇරියද? 🤷🏻‍♂️

    සැප දුක හාරන මීයා.. 👇🏻
    vcSO9z.jpg

    ------ Post added on Dec 23, 2025 at 7:55 PM