වෙහෙරගලදී ARMY Truck එකට, LTTE එකෙන් ගහපු සිද්දිය මතකද

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    ට්‍රේනින් කොල්ලෝ මේකට අහුවුනේ. SF සිරාම set එකකට කොටි අහුවුණා ලඟම තැනකදී.... විල්ගංවෙහෙර
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    මෙහෙම කාලයක් ලන්කාවේ තිබ්බේ නෑ, මෙක AI ජෙනටේටඩ් වීඩිඕ එකක්, ලන්කාවෙ කොටි ත්‍රස්තවාදීන් කියල සෙට් එකක් හිටියේ නෑ, ඒක අපේ ඔලුවලට දාපු මතකයක්, ලන්කාවේ යුද්දය්ක් තිබ්බේ නෑ නෑ නෑ
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    මගේ ලොකු අයියට දෙකට කැඩෙන්න පැඩල් ගන් එකකින් ගහල තිබුනේ. 4රේ කන්ඩායම් ක්‍රියාන්විතයකදී. කොමාන්ඩෝ රෙජිමේන්තුවේ හිටපු කැප්ටන් වරයෙක්. 2008 ක්‍රියාන්විත රාජකාරියේදී මියගියා. මිනිය ආවේ සීල් පෙට්ටියේ.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    Owww owww sf eke captain kodi ehema gahuwe

    Mee siddiyen 1nk berenawa truck eke

    Weheragala kiwwata " Welgamwehera" thama hari thana
    ඔව් වෙල්ගම්වෙහෙර.

    මන් 2014 දි වෙල්ගම්වෙහෙර පන්සලට ගියා. හාමුදුරුවෝ ඔය විඩියො එක් tv එකකද කොහෙද දාලා එන එන කෙනාට බලන්න දාලා තිබ්බා.😓
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    ඔව් වෙල්ගම්වෙහෙර.

    මන් 2014 දි වෙල්ගම්වෙහෙර පන්සලට ගියා. හාමුදුරුවෝ ඔය විඩියො එක් tv එකකද කොහෙද දාලා එන එන කෙනාට බලන්න දාලා තිබ්බා.😓
    Eka hondai amathaka wena ayata

    Habai methana patta aul than thiyanawa mulative camp eke una wagema. Civil yauwath hari protocol ekak use kare naththe ai kiyala ehema

    Mulative camp eka nm pawadunna