2:18 bella hollanawa ne? E kiyanne pana thiyanawa wage
------ Post added on Dec 9, 2024 at 7:42 PM
Owww owww sf eke captain kodi ehema gahuweඔව් ඕක මතකයි තාම.. කොහොම හරි කැරියන්ට රිටන් එක දුන්න නේ ඔය ඔක්කොටම.
-100karma + lifetime ban from r/srilankaOka r/srilanka ekta dapanko

ඔව් වෙල්ගම්වෙහෙර.Owww owww sf eke captain kodi ehema gahuwe
Mee siddiyen 1nk berenawa truck eke
Weheragala kiwwata " Welgamwehera" thama hari thana
Eka hondai amathaka wena ayataඔව් වෙල්ගම්වෙහෙර.
මන් 2014 දි වෙල්ගම්වෙහෙර පන්සලට ගියා. හාමුදුරුවෝ ඔය විඩියො එක් tv එකකද කොහෙද දාලා එන එන කෙනාට බලන්න දාලා තිබ්බා.![]()