වෙහෙසකර_ජීවිතය..

thawa_dawasak

Junior member
  • Apr 13, 2017
    110
    22
    18
    Colombo
    වෙහෙසකර_ජීවිතය..

    මම depression වලට බෙහෙත් බොනව ගොඩක් කල් ඉදන්.. මට ගැලපෙනම බෙහෙත් මට ලැබුණේ අවුරුදු 10 කටත් පස්සෙ..

    Zertralin සහ clonazepam බෙහෙත් නිසා තමයි මම සතුටින් ඉන්නෙ.

    ජීවිතේ හරිම වෙහෙසකරයි.. ආවනම් ඉන්නම වෙනවා..

    මට පොඩි ප්‍රශ්නයක්වත් දරාගන්න අමාරුයි, නමුත් මම කවදාවත් බින්දුවට වැටෙන්නේ නැහැ.. Motivational Quotes නිතරම කියවනවා. මිනිස්සු ජීවිතේ දිනපු හැටි බලනව. මන් වගේම මානසික රෝගීන් ජීවිතේට මුහුණ දෙන හැටි බලනව..

    මට නිතරම ඔලුවට එනව කවදාහරි මැරෙන මොහොතේ මගේ හුස්ම ටික හිරවෙද්දී මට කොයිතරම් සතුටක් දැනේවිද.. මේ ජීවිතයම බොරුවක්..

    ආබාධිත වෙන්නම ඕන ජීවිතේ හරියටම තේරුම් ගන්න..

    සමාජෙන් මාව කොන් කරා.. මම සමාජෙට වෛර කරන්නෙ නැහැ.. එත් සමාජෙට ආදරේ කරන්නෙත් නැහැ..

    මට අප්‍රේල් කියන්නෙ දුක හිතෙන මාසයක්.. අනිත් ගෙවල් වල අවුරුදු සමරනවා.. මට අවුරුදු කෑම මේසයක ඉන්න පුළුවන් වෙලා තියෙන්නෙ කිහිප වාරයක් විතරයි.. එකට හේතුව මට කියන්න බෑ මචං.. මගේ පවුලේ අයටත් මේ ලෙඩේ තිබුණ :(

    මට ජීවිත් වෙන්න හිත හදාගන්න වචනයක් හරි ලියල යන්න..
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,113
    67,423
    113
    You drink tablets others don't.All go straight to the grave.What's the point
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ ඕක ඉන්ටනෙට් ඇවිත් ෆෝරම් එකක කියන වෙලේ වෙන රටවල ළමයි කන්න නැතුව කුණුගොඩවල් අවුස්සනවා :yes: ඒ ගැන හිතල සන්තෝස වෙයන්
     

    thawa_dawasak

    Junior member
  • Apr 13, 2017
    110
    22
    18
    Colombo
    උඹ ඕක ඉන්ටනෙට් ඇවිත් ෆෝරම් එකක කියන වෙලේ වෙන රටවල ළමයි කන්න නැතුව කුණුගොඩවල් අවුස්සනවා :yes: ඒ ගැන හිතල සන්තෝස වෙයන්

    ඒ වචන ටික වටිනව මචං.. මට හිතන්න දෙයක් උඹ දුන්න.. ස්තුතියි!
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය උඹ නෙමේ පෙති වලිං උඹේ මනස විකෘති කරල දැන් උඹ ජීවිතේ ඇත්තටම තේරුමක් නැති තැන් වල තේරුමක් දකිනව ඒ කියන්නෙ දැන් උඹට schizophrenia වගේ :sorry: depression කියන්නෙ බොරුවක්. ඒක ලෙඩක් නෙමේ. ඒක තමා නියම mental state එක :yes:
     

    thawa_dawasak

    Junior member
  • Apr 13, 2017
    110
    22
    18
    Colombo
    ඔය උඹ නෙමේ පෙති වලිං උඹේ මනස විකෘති කරල දැන් උඹ ජීවිතේ ඇත්තටම තේරුමක් නැති තැන් වල තේරුමක් දකිනව ඒ කියන්නෙ දැන් උඹට schizophrenia වගේ :sorry: depression කියන්නෙ බොරුවක්. ඒක ලෙඩක් නෙමේ. ඒක තමා නියම mental state එක :yes:

    ඔව් මචන් උඹ හරි..
     

    thawa_dawasak

    Junior member
  • Apr 13, 2017
    110
    22
    18
    Colombo
    ay ubawa samajen con wuna kiyala kiyanne ?

    ආත්ම ශක්තිය අඩුකම මචං.. Low mood ඉන්න කෙනෙක්ව ගොඩක් අය ඉහලට ගන්න බලන්නෙ නැහැ.. ඉතින් නිකන්ම කොන් වෙනව..
     
    Last edited:

    thawa_dawasak

    Junior member
  • Apr 13, 2017
    110
    22
    18
    Colombo
    උබ ජොබක් කරනවද

    කලින් කරා මචං, තැන් කීපයකම වැඩ කලා, ඒත් මේ ලෙඩේ නිසා ඒක තැනකවත් ඉන්න බැරි උනා. මම web developing කරන්නෙ.

    දැන් ජීවත් වෙන්නෙ adsense එකෙන් එන සල්ලි වලිනුයි, හදිසියෙන් fiverr එකෙන් order එකක් ආවොත් ඒ ටිකෙනුයි මචං..
     

    thawa_dawasak

    Junior member
  • Apr 13, 2017
    110
    22
    18
    Colombo
    smoke weed :yes:

    උඹ කිව්වට විශ්වාස කරන එකක් නැහැ.. දවසක් doctor කෙනෙක් මට ඕකම කියල කිව්ව ලංකාවේ තහනම් නිසා එපා කියල, එයාට ඒක කටින් කියන්න විතරයි පුළුවන් එත් බෙහෙතක් විදියට ලියන්න්නනම් බැහැ කිව්ව..

    මේ බොන පෙති වලට වඩානම් ඒක ගොඩක් හොඳයි කිව්ව.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,997
    113
    කලින් කරා මචං, තැන් කීපයකම වැඩ කලා, ඒත් මේ ලෙඩේ නිසා ඒක තැනකවත් ඉන්න බැරි උනා. මම web developing කරන්නෙ.

    දැන් ජීවත් වෙන්නෙ adsense එකෙන් එන සල්ලි වලිනුයි, හදිසියෙන් fiverr එකෙන් order එකක් ආවොත් ඒ ටිකෙනුයි මචං..

    වයස කීයද මචං
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මේ රටේ මිනිස්සු එක එක ලෙඩ වලින් අසරණ් වෙලා ඉන්නෙ.උබට වඩා අමාරු ලෙඩ තියෙන මිනිස්සු ඉන්නව.මහරගම පිලිකා රෝහලට ගියොත් උබට තේරේවි.උබ නිතරම ඉස්ස්‍රහට කරන්න ඕන දෙය target එකක් ඇතුව කරපන්.උබේ ලෙඩේ හොද කරගන්න එක උනත් ඒ වගෙ.ජය වේවා.උබගෙ ලෙඩෙ ඉක්මනින් සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.