වෙහෙසකර_ජීවිතය..
මම depression වලට බෙහෙත් බොනව ගොඩක් කල් ඉදන්.. මට ගැලපෙනම බෙහෙත් මට ලැබුණේ අවුරුදු 10 කටත් පස්සෙ..
Zertralin සහ clonazepam බෙහෙත් නිසා තමයි මම සතුටින් ඉන්නෙ.
ජීවිතේ හරිම වෙහෙසකරයි.. ආවනම් ඉන්නම වෙනවා..
මට පොඩි ප්‍රශ්නයක්වත් දරාගන්න අමාරුයි, නමුත් මම කවදාවත් බින්දුවට වැටෙන්නේ නැහැ.. Motivational Quotes නිතරම කියවනවා. මිනිස්සු ජීවිතේ දිනපු හැටි බලනව. මන් වගේම මානසික රෝගීන් ජීවිතේට මුහුණ දෙන හැටි බලනව..
මට නිතරම ඔලුවට එනව කවදාහරි මැරෙන මොහොතේ මගේ හුස්ම ටික හිරවෙද්දී මට කොයිතරම් සතුටක් දැනේවිද.. මේ ජීවිතයම බොරුවක්..
ආබාධිත වෙන්නම ඕන ජීවිතේ හරියටම තේරුම් ගන්න..
සමාජෙන් මාව කොන් කරා.. මම සමාජෙට වෛර කරන්නෙ නැහැ.. එත් සමාජෙට ආදරේ කරන්නෙත් නැහැ..
මට අප්‍රේල් කියන්නෙ දුක හිතෙන මාසයක්.. අනිත් ගෙවල් වල අවුරුදු සමරනවා.. මට අවුරුදු කෑම මේසයක ඉන්න පුළුවන් වෙලා තියෙන්නෙ කිහිප වාරයක් විතරයි.. එකට හේතුව මට කියන්න බෑ මචං.. මගේ පවුලේ අයටත් මේ ලෙඩේ තිබුණ
මට ජීවිත් වෙන්න හිත හදාගන්න වචනයක් හරි ලියල යන්න..

Last edited:
ඒ ගැන හිතල සන්තෝස වෙයන්
depression කියන්නෙ බොරුවක්. ඒක ලෙඩක් නෙමේ. ඒක තමා නියම mental state එක