වෙහෙසකර_ජීවිතය..

thawa_dawasak

Junior member
  • Apr 13, 2017
    110
    22
    18
    Colombo
    උබ බැදලද /කෙල්ලෙක් ඉන්නවද පවුලේ තව කවුද ඉන්නෙ

    බැදලා මචං.. මම වගේම අසරණ කෙල්ලෙක්ව බැන්ද.. එයාව මම බලාගන්නවා.. එයත් මට ආදරෙයි..
     
    thawa_dawasak

    Junior member
  • Apr 13, 2017
    110
    22
    18
    Colombo
    මේ රටේ මිනිස්සු එක එක ලෙඩ වලින් අසරණ් වෙලා ඉන්නෙ.උබට වඩා අමාරු ලෙඩ තියෙන මිනිස්සු ඉන්නව.මහරගම පිලිකා රෝහලට ගියොත් උබට තේරේවි.උබ නිතරම ඉස්ස්‍රහට කරන්න ඕන දෙය target එකක් ඇතුව කරපන්.උබේ ලෙඩේ හොද කරගන්න එක උනත් ඒ වගෙ.ජය වේවා.උබගෙ ලෙඩෙ ඉක්මනින් සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.

    ස්තුතියි මචං..
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    Sertaline mamath use kala
    Mata tibbe adjustment dosorder e kiyanne temporary depression
    Mama masa 6i use kale
    Atthatama e beheta hodai mona side effects tibbath

    Plwnnam behetha bona gaman socialize wenna try kalanam hari..

    Behetha ekaparama nawattapuwahama 1 week wage yanakam nahuteta thada wenawa
     
    Last edited:

    thawa_dawasak

    Junior member
  • Apr 13, 2017
    110
    22
    18
    Colombo
    Sertaline mamath use kala
    Mata tibbe adjustment dosorder e kiyanne temporary depression
    Mama masa 6i use kale
    Atthatama e beheta hodai mona side effects tibbath

    Plwnnam behetha bona gaman socialize wenna try kalanam hari..

    Behetha nawattapuwahama 1 week wage yanakam nahuteta thada wenawa

    Ow machan beheth ekaparatama newattuwot control karaganna baha mawama. Eka tika tika karanna ona kiyala Dr. kiwwa.
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    You are one badass ****fucker because nothing is more terrifying than battling with your own mind every single day.
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,996
    113
    බැදලා මචං.. මම වගේම අසරණ කෙල්ලෙක්ව බැන්ද.. එයාව මම බලාගන්නවා.. එයත් මට ආදරෙයි..

    මෙහෙමයි මචං උබේ ජීවිතේ වෙන කාගෙවත් ජීවිත එක්ක කම්පෙයා කරන්න යන්න එපා ජීවිතේ කරුමයක් කියලා හිතන්නත් එපා උබම උබට ටාගට් ගෝල් හදාගනිං සමහරවිට උබට කවදාවත් අනිත් උන් ගානට සමාජෙට බහින්න බැරි වෙයි ඒත් උබ තනිවෙලා නෑනෙ උබට කෙල්ලෙක් ඉන්නවා ෆ්‍රීලාන්සිං කරලා හරි කාටවත් අතනොපා ජීවිත් වෙන්න ආදායමක් උබ හොයාගන්නවා තව ඉස්සරහට යන්න උබම උබට ගෝල්ස් ටාගට් හදාගනිං අපි අවුරුදු 500ක් ජීවත් වෙන්නෙ නෑනෙ බං මෙහෙම හිතපන් දැන් උබට 33යි නෙ උබ අවුරුදු 2ක් නුලට ප්ලෑන් කරලා ගේම ගහපන් බෙහෙත් ගන්න අතරෙම අවුරුදු 35 වෙද්දී උබේ ජීවිතේ දැන් තියන මට්ටමට වඩා ලෙවල් 3,4ක් අප් කරගනිං ශේප් එකේ කාරෙකක් එහෙමත් ලයින් කරගනිං ලමයෙක් හදපන් සමාජෙට හුකාගන්න කියලා උබයි කෙල්ලයි උබලාගෙ පාඩුවෙ උබලගෙ ලෝකෙ ආතල් එකේ හිටපන්
     
    Last edited:

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    උඹ කිව්වට විශ්වාස කරන එකක් නැහැ.. දවසක් doctor කෙනෙක් මට ඕකම කියල කිව්ව ලංකාවේ තහනම් නිසා එපා කියල, එයාට ඒක කටින් කියන්න විතරයි පුළුවන් එත් බෙහෙතක් විදියට ලියන්න්නනම් බැහැ කිව්ව..

    මේ බොන පෙති වලට වඩානම් ඒක ගොඩක් හොඳයි කිව්ව.

    ගංජවලට ගොඩක් ලෙඩ හොඳ කරන්න පුලුවන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1706621
     
    thawa_dawasak

    Junior member
  • Apr 13, 2017
    110
    22
    18
    Colombo
    Jiwithe ohoma thama machan
    Uba beheth bonawa kiyala kiyanna yanna epa adurana ayata..

    Ow machan andurana ayata kiyanne ne..

    මෙහෙමයි මචං උබේ ජීවිතේ වෙන කාගෙවත් ජීවිත එක්ක කම්පෙයා කරන්න යන්න එපා ජීවිතේ කරුමයක් කියලා හිතන්නත් එපා උබම උබට ටාගට් ගෝල් හදාගනිං සමහරවිට උබට කවදාවත් අනිත් උන් ගානට සමාජෙට බහින්න බැරි වෙයි ඒත් උබ තනිවෙලා නෑනෙ උබට කෙල්ලෙක් ඉන්නවා ෆ්‍රීලාන්සිං කරලා හරි කාටවත් අතනොපා ජීවිත් වෙන්න ආදායමක් උබ හොයාගන්නවා තව ඉස්සරහට යන්න උබම උබට ගෝල්ස් ටාගට් හදාගනිං අපි අවුරුදු 500ක් ජීවත් වෙන්නෙ නෑනෙ බං මෙහෙම හිතපන් දැන් උබට 33යි නෙ උබ අවුරුදු 2ක් නුලට ප්ලෑන් කරලා ගේම ගහපන් බෙහෙත් ගන්න අතරෙම අවුරුදු 35 වෙද්දී උබේ ජීවිතේ දැන් තියන මට්ටමට වඩා ලෙවල් 3,4ක් අප් කරගනිං ශේප් එකේ කාරෙකක් එහෙමත් ලයින් කරගනිං ලමයෙක් හදපන් සමාජෙට හුකාගන්න කියලා උබයි කෙල්ලයි උබලාගෙ පාඩුවෙ උබලගෙ ලෝකෙ ආතල් එකේ හිටපන්

    ගොඩක් ස්තුතියි මචං.. මම ඒක හිතට ගත්ත! කොහොමහරි මම කරන දේවල් දියුණු කරගන්න targets හදාගන්නම් මචං!!
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    නොනවත්වා බෙහෙත් ගන්න...මොනම හේතුවකටවත් නවත් වන්න එපා.වෛද්‍ය උපදෙස් නැතුව.උපදේශන තියෙන ඒවට සහභාගි වෙන්න.පස්සෙ තත්වෙ අනුව දොස්තර බෙහෙත් අඩු කරාවි.ඕක ඔයට විතරක් තියෙන එකක් නෙවෙයි.ඒක නිසා ඒ ගැන හිතන්න යන්න එපා. ජීවිතේ ටාර්ගට් හදාගෙන ඒවා පස්සෙන් යන්න. ආගමික් දේවල් ඔලුවෙ තියන් ඉන්නවනම් ඒවා ගැන ගිතන්න යන්න එපා,ඒකෙන් ඔවා වැඩිවෙනව මිසක් අඩු වෙන්නෙ නෑ..
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    උඹ ඕක ඉන්ටනෙට් ඇවිත් ෆෝරම් එකක කියන වෙලේ වෙන රටවල ළමයි කන්න නැතුව කුණුගොඩවල් අවුස්සනවා :yes: ඒ ගැන හිතල සන්තෝස වෙයන්
    :yes::yes::yes:
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    මෙහෙමයි මචං උබේ ජීවිතේ වෙන කාගෙවත් ජීවිත එක්ක කම්පෙයා කරන්න යන්න එපා ජීවිතේ කරුමයක් කියලා හිතන්නත් එපා උබම උබට ටාගට් ගෝල් හදාගනිං සමහරවිට උබට කවදාවත් අනිත් උන් ගානට සමාජෙට බහින්න බැරි වෙයි ඒත් උබ තනිවෙලා නෑනෙ උබට කෙල්ලෙක් ඉන්නවා ෆ්‍රීලාන්සිං කරලා හරි කාටවත් අතනොපා ජීවිත් වෙන්න ආදායමක් උබ හොයාගන්නවා තව ඉස්සරහට යන්න උබම උබට ගෝල්ස් ටාගට් හදාගනිං අපි අවුරුදු 500ක් ජීවත් වෙන්නෙ නෑනෙ බං මෙහෙම හිතපන් දැන් උබට 33යි නෙ උබ අවුරුදු 2ක් නුලට ප්ලෑන් කරලා ගේම ගහපන් බෙහෙත් ගන්න අතරෙම අවුරුදු 35 වෙද්දී උබේ ජීවිතේ දැන් තියන මට්ටමට වඩා ලෙවල් 3,4ක් අප් කරගනිං ශේප් එකේ කාරෙකක් එහෙමත් ලයින් කරගනිං ලමයෙක් හදපන් සමාජෙට හුකාගන්න කියලා උබයි කෙල්ලයි උබලාගෙ පාඩුවෙ උබලගෙ ලෝකෙ ආතල් එකේ හිටපන්

    ඔව් බං ඔය හු#න සමාජෙන් ඈත් වෙලා බොරු වැඩ වලට හවුල් නොවී උබ කැමති දේ උබ කරගෙන ඉන්න ඔය ජීවිතේ පට්ට හොදයි බං...
    සමාජ ශීලී කිය කිය මිනිස්සු කරන්නෙ අනික් අයව සතුටු කර කර තමන් වටේ රඳව ගන්න එක... ඒක කරන්න පුලුවන් අයත් ඉන්නව බැරි අයත් ඉන්නව.. උබට දියුනු වෙන්න ඕන නම් උබ සෝශල් වෙන්නම ඕන නෑ. එහෙම වෙන එක අතකට දියුනු වෙන්න බාධා වෙන වෙලාවලුත් තියෙනව....
    මං නම් අනික් උන් මොනව කිව්වත් කරන්නෙ මට හිතෙන දේ... සෝශල් මදි, ආඩම්බරයි, සමහරු කියනව ලැජ්ජාශීලියි, තවත් අය නපුරුයි, හිතුවක්කාරයිලු කවුරු මොනව කිව්වත් මං ඉන්නෙ මට ඕන විදිහට....
    මං හෙන දියුනුවක් ලබල ටෝක්ස් දෙනව නෙවෙයි... මං කියන්නෙ ඔහොම උනාම ජීවත් වෙන්න ලේසියි... බැදීම් අඩු නිසා....

    දිගටම බෙහෙත් ගන්න.

    පොසිටිව් වෙන්න.. ටාගට් හදාගන්න... එතකොට දියුනු වෙන්න බැරි වෙන්නෙ නෑ...
    මේ හැමදේම දාල අපිට ටික කාලෙකින් යන්න වෙනව.. ඒ දවස හෙට වෙන්නත් පුලුවන්.. ඒ නිසා අද තමන්ට කරන්න පුලුවන් දේ අදම කරන්න.. පස්සට කල් නොදා.. ඒ වගේම ජීවිතේ හොදට විදින්න...
    (ඔය සමාජශීලි කියන උන් ගැන හිත හිත දුක් වෙන්න එපා උබ එහෙම නෑ කියලල.. උබට වඩා ප්‍රශ්න උන්ට තියෙනව.. උන් තමන්ගෙ වටේ ඉන්න උනුත් සතුටු කරන්න එපැයි.. :P .. උබට එහෙම ප්‍රශ්නයක් නෑනෙ.. කිසිම දේකින් සතුටු වෙන්නෙ නැති මිනිස්සුන්ගෙ හිත් රිද්දන්නෙ නැතිව හිතවත් කම් තියාගෙන ඉන්න එකත් හෙන ප්‍රශ්නයක් තමයි අයියා... )
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    මෙහෙමයි මචං. ඔය Depression කියන එක ඇතිවෙන්නෙ තමන්ගෙ ජීවිතේ තියන මොකක් හරි අඩුපාඩුවක් හෝ කීපයක් අනිත් මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක සන්සන්දනය කරලා ඒ ගැනම හිත හිත ඉන්නකොට​. එතකොට නිකන්ම හිතෙනවා උඹ ජීවිතේ පරාජිතයෙක් කියලා. ඇත්තටම ඒක ලෙඩක් නෙමෙයි, තවත් එක මානසික මට්ටමක්. මුලින්ම මචං තේරුම් ගන්න ඕනෙ මේ ලෝකෙ මිනිස්සු හැමෝටම හැමදේම එකම විධියට සිද්දවෙන්නෙ නැහැ කියන එක​. උඹට කා එක්කහරි සන්සන්දනය කරන්න ඕනෙ නම් ගොඩාක් දෙවල් තියන මිනිස්සු එක්ක නැතුව පහලතත්වයෙ ඉන්න මිනිස්සු එක්ක සන්සන්දනය කරපන්. එතකොටා තෙරෙයි උඹ කොච්චර ඉදිරියෙන්ද ඉන්නෙ කියලා. තේරුම් ගනින් උඹ Freelancing කරලත් හම්බ කරන්නෙත් සල්ලි, දොස්තරලා ඉන්ජිනේරුවො එයාලගෙ රස්සාව කරලත් හම්බ කරන්නෙත් එකම සල්ලි කියලා. එතකොට උඹගෙ සල්ලිවලට නියම වටිනාකමක් ලැබෙනවා. හිතේ තියන පරාජිත ගතිය නැතිවෙලා යනවා. ඊට පස්සෙ හිමීට ජීවිතේ නැති දේවල් ගැන දුක් වෙවී ඉන්නෙ නැතුව ඒවා ලබාගන්න ඉලක්කයක් ඇතිකරගනින්.
    ඔය කියන මානසික මට්ටම මීට ගොඩක් කාලයකට කලින් මටත් තිබුණා. අපි එකට පාඩම් කරපු කන්ඩායමක් හිටියා. කීපදෙනෙක් කැම්පස් ගියා. අපි වැඩි කොටසකට යන්න බැරිඋණා. ඊටපස්සෙ අපි රස්සවල් කරන කාලෙ එනකොට මට රස්සාවක් හොයාගන්න අමාරු උණා. මොන මගුලක් උණාද දන්නැහැ. මට තරම්වත් ඉගනීමක් තිබුනෙ නැති උන් හොද රස්සවල් කරා ඒවෙනකොට​. මට මොකුත් හරිගියේම නැහැ.එතකොට තමයි අර මානසික මට්ටම ඇති උණේ. ඔක්කොටම හොද රස්සවල් තියනවා මට නැහැනෙ කියලා. එහෙම ඉන්න අතරෙ ටිකක් ඉහල මට්ටමේ හිටපු යාලුවෙක් මට කියපි එකට හිටපු එවුන් දැනුත් එකමට්ටමේ හිටියොත් තමා හොද කියලා. ඒ කියන්නෙ උන් ඔක්කොටෝම හොද රස්සාවල් තිබුණා. උඹට නැහැ. උඹ අපේ මට්ටමට ගැලපෙන්නෙ නැහැ වගේ දෙයක් නොකියා කිව්වා. ගහෙන් වැටිලා හිටපු එකාට ගොනෙකුත් ඇන්න වගේ හැගීමක් මට ඇති උනේ. ඊට පස්සෙ මමත් තීරණයක් ගත්තා, කොහොම හරි මම නැගිටිනවා කියලා. ඒවගේම මම ඒක කලා. අද ඒ හිටපු අපි කට්ටියගෙන් ඉහලින්ම මාව ගෙනෙල්ලා තියාගත්තා. දිග කතාවක් බොහොම කෙටියෙන් කිව්වෙ.
     
    dumidu99

    Junior member
  • Sep 27, 2007
    129
    9
    18
    Youtube eke poddak search karanna
    "bambalapitiye gnanaloka thero"
    Me hamuduruwo patta kata tikak kiyanawa hitha hada ganna heti. Poddak balanna hithata wedune nettham atarinna. Magenam godakma hithata wedena kata tikak kiyanawa oya hamuduruwo