උබ බැදලද /කෙල්ලෙක් ඉන්නවද පවුලේ තව කවුද ඉන්නෙ
බැදලා මචං.. මම වගේම අසරණ කෙල්ලෙක්ව බැන්ද.. එයාව මම බලාගන්නවා.. එයත් මට ආදරෙයි..
උබ බැදලද /කෙල්ලෙක් ඉන්නවද පවුලේ තව කවුද ඉන්නෙ
මේ රටේ මිනිස්සු එක එක ලෙඩ වලින් අසරණ් වෙලා ඉන්නෙ.උබට වඩා අමාරු ලෙඩ තියෙන මිනිස්සු ඉන්නව.මහරගම පිලිකා රෝහලට ගියොත් උබට තේරේවි.උබ නිතරම ඉස්ස්‍රහට කරන්න ඕන දෙය target එකක් ඇතුව කරපන්.උබේ ලෙඩේ හොද කරගන්න එක උනත් ඒ වගෙ.ජය වේවා.උබගෙ ලෙඩෙ ඉක්මනින් සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.
Sertaline mamath use kala
Mata tibbe adjustment dosorder e kiyanne temporary depression
Mama masa 6i use kale
Atthatama e beheta hodai mona side effects tibbath
Plwnnam behetha bona gaman socialize wenna try kalanam hari..
Behetha nawattapuwahama 1 week wage yanakam nahuteta thada wenawa
Ow machan beheth ekaparatama newattuwot control karaganna baha mawama. Eka tika tika karanna ona kiyala Dr. kiwwa.
බැදලා මචං.. මම වගේම අසරණ කෙල්ලෙක්ව බැන්ද.. එයාව මම බලාගන්නවා.. එයත් මට ආදරෙයි..
උඹ කිව්වට විශ්වාස කරන එකක් නැහැ.. දවසක් doctor කෙනෙක් මට ඕකම කියල කිව්ව ලංකාවේ තහනම් නිසා එපා කියල, එයාට ඒක කටින් කියන්න විතරයි පුළුවන් එත් බෙහෙතක් විදියට ලියන්න්නනම් බැහැ කිව්ව..
මේ බොන පෙති වලට වඩානම් ඒක ගොඩක් හොඳයි කිව්ව.
Jiwithe ohoma thama machan
Uba beheth bonawa kiyala kiyanna yanna epa adurana ayata..
මෙහෙමයි මචං උබේ ජීවිතේ වෙන කාගෙවත් ජීවිත එක්ක කම්පෙයා කරන්න යන්න එපා ජීවිතේ කරුමයක් කියලා හිතන්නත් එපා උබම උබට ටාගට් ගෝල් හදාගනිං සමහරවිට උබට කවදාවත් අනිත් උන් ගානට සමාජෙට බහින්න බැරි වෙයි ඒත් උබ තනිවෙලා නෑනෙ උබට කෙල්ලෙක් ඉන්නවා ෆ්‍රීලාන්සිං කරලා හරි කාටවත් අතනොපා ජීවිත් වෙන්න ආදායමක් උබ හොයාගන්නවා තව ඉස්සරහට යන්න උබම උබට ගෝල්ස් ටාගට් හදාගනිං අපි අවුරුදු 500ක් ජීවත් වෙන්නෙ නෑනෙ බං මෙහෙම හිතපන් දැන් උබට 33යි නෙ උබ අවුරුදු 2ක් නුලට ප්ලෑන් කරලා ගේම ගහපන් බෙහෙත් ගන්න අතරෙම අවුරුදු 35 වෙද්දී උබේ ජීවිතේ දැන් තියන මට්ටමට වඩා ලෙවල් 3,4ක් අප් කරගනිං ශේප් එකේ කාරෙකක් එහෙමත් ලයින් කරගනිං ලමයෙක් හදපන් සමාජෙට හුකාගන්න කියලා උබයි කෙල්ලයි උබලාගෙ පාඩුවෙ උබලගෙ ලෝකෙ ආතල් එකේ හිටපන්
උඹ ඕක ඉන්ටනෙට් ඇවිත් ෆෝරම් එකක කියන වෙලේ වෙන රටවල ළමයි කන්න නැතුව කුණුගොඩවල් අවුස්සනවාඒ ගැන හිතල සන්තෝස වෙයන්

මෙහෙමයි මචං උබේ ජීවිතේ වෙන කාගෙවත් ජීවිත එක්ක කම්පෙයා කරන්න යන්න එපා ජීවිතේ කරුමයක් කියලා හිතන්නත් එපා උබම උබට ටාගට් ගෝල් හදාගනිං සමහරවිට උබට කවදාවත් අනිත් උන් ගානට සමාජෙට බහින්න බැරි වෙයි ඒත් උබ තනිවෙලා නෑනෙ උබට කෙල්ලෙක් ඉන්නවා ෆ්‍රීලාන්සිං කරලා හරි කාටවත් අතනොපා ජීවිත් වෙන්න ආදායමක් උබ හොයාගන්නවා තව ඉස්සරහට යන්න උබම උබට ගෝල්ස් ටාගට් හදාගනිං අපි අවුරුදු 500ක් ජීවත් වෙන්නෙ නෑනෙ බං මෙහෙම හිතපන් දැන් උබට 33යි නෙ උබ අවුරුදු 2ක් නුලට ප්ලෑන් කරලා ගේම ගහපන් බෙහෙත් ගන්න අතරෙම අවුරුදු 35 වෙද්දී උබේ ජීවිතේ දැන් තියන මට්ටමට වඩා ලෙවල් 3,4ක් අප් කරගනිං ශේප් එකේ කාරෙකක් එහෙමත් ලයින් කරගනිං ලමයෙක් හදපන් සමාජෙට හුකාගන්න කියලා උබයි කෙල්ලයි උබලාගෙ පාඩුවෙ උබලගෙ ලෝකෙ ආතල් එකේ හිටපන්
.. උබට එහෙම ප්‍රශ්නයක් නෑනෙ.. කිසිම දේකින් සතුටු වෙන්නෙ නැති මිනිස්සුන්ගෙ හිත් රිද්දන්නෙ නැතිව හිතවත් කම් තියාගෙන ඉන්න එකත් හෙන ප්‍රශ්නයක් තමයි අයියා... )