බිත්තරේ 45 යි . මේ මිළ ඇත්ත මිළ ද නැත්නම් වෙලෙන්දො කරන ප්‍රෝඩාවක් ද?
මම දැක්ක ෆේස්බුක්වල කතා වෙනවා මිළ පාලනය කරන්න ඕව වැඩි මිළට මිළ දී නොගෙන ඉමු කියල.
මේක ගැන අදහස මොකද්ද
මම දැක්ක ෆේස්බුක්වල කතා වෙනවා මිළ පාලනය කරන්න ඕව වැඩි මිළට මිළ දී නොගෙන ඉමු කියල.
මේක ගැන අදහස මොකද්ද