වෙළදපොළේ මිළ

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    999
    113
    ��
    බිත්තරේ 45 යි . මේ මිළ ඇත්ත මිළ ද නැත්නම් වෙලෙන්දො කරන ප්‍රෝඩාවක් ද?

    මම දැක්ක ෆේස්බුක්වල කතා වෙනවා මිළ පාලනය කරන්න ඕව වැඩි මිළට මිළ දී නොගෙන ඉමු කියල.
    මේක ගැන අදහස මොකද්ද
     
    • Like
    Reactions: pathaleiretta

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,647
    22,349
    113
    Gotland
    ෆාර්ම් වල උන් කියන්නේ කුකුල් කෑම ගණන් කුකුලෝ සෙට් එකක් මේන්ටේන් කරන වියදම වැඩි උනා කියල. කිකිලියෝ නම් චාර්ජස් වැඩි කරලා නෑ . ලයිට් බිල් වැඩි කලොත් තවත් ගණන් යවයි ඒ පිටින් දාල රෑට කුකුලෝ කළුවරේ තියන්න බෑ කියල

    බිත්තර ෆාර්ම් එකේ ඉදන් කඩේට ගෙන ට්‍රාන්ස්පෝර්ට් වියදම වැඩි තෙල් ගණන් ගිය නිසා. ඒක උන් එක බිත්තරෙකින් රුපියල් පහක් වගේ අල්ලනවා

    කාබනික මගඩිය නිසා මේ පාර වී අස්වැන්න අඩු උන නිසා බිත්තර බිඳෙන්න නැතිවෙන්න දාල දෙන දහයියා හිගයි

    සති කීපයක් නොගෙන හිටියොත් නම් හරි.
     
    • Like
    Reactions: sudu1234

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,365
    21,506
    113
    ඔය මිල සාදාරන වැඩිකිරීම නෙමෙයි. වෙලෙන්දොත් කලබල වෙලා ඉන්නෙ මොකක්වෙයිද කියල හිතාගන්න බැරිව. උන් අදික මිලක් දාන්නෙ ඊලග දවසෙ නැගිටිද්දි වැඩි කල මිලත් පාඩු වෙයි කියල. ඕක සෙටල් වෙන්න ටික කලක් යනවා. තත්වය නොමල් උනාම. ඒත් තත්වෙ තාම නොමල් වෙන්න හිතලවත් නෑ. මේ මට හිතෙන විදිය. :baffled: :baffled: :baffled: