වෙළදාම් කිරීමට නුසුදුසු දේවල්

Avatar998

Well-known member
  • Dec 16, 2014
    2,016
    2,109
    113
    Pandora
    1. සත්ව වෙළදාම
    2. වසවිස වෙළදාම
    3. මාංෂ වෙළදාම
    4. අවි ආයුධ වෙළදාම
    5. මත්පැන් මත්ද්‍රව්‍ය වෙළදාම

    --------------------------------------------------------------------------------
    _____ධනෝපාර්ජනය පිළිබද බෞද්ධ ඉගැන්වීම______

    බුදුසමය ධනෝපාර්ජනය හෙවත් ධනය ඉපයීම පුද්ගල ජීවිතයේ වැදගත් සාධකයක් ලෙස ඇගයීමට ලක්කරයි. ගෘහස්ථ ජීවිත ගතකරන සාතිශය බහුතර ජනතාව ධනෝත්පාදනයෙහි දක්ෂ විය යුතු බව බුදුසමය අවධාරණය කරයි. සැපවත්ව ප්‍රීතිමත්ව ජීවිතය ගතකිරීම පිළිබද ගිහියන්ට උසස් ධනෝපාර්ජන සදූපදේශ රැසක් බුදුසමය ගෙනහැර දක්වයි.
    විශේෂයෙන්ම ගිහි ජීවිතය පිළිබද කතාකරන බුදුසමය

    " අචරිත්වා බ්‍රහ්මචරියං - අලද්ධා යොබ්බනේ ධනං
    ජිණ්ණ කොඤ්චාව ඣායන්ති - ඛීණ මච්චේව පල්ලලේ "

    යනුවෙන් කී පරිදි තරුණ වියේදී ධනය නොයිපයීම මසුන් නැති මඩ වගුරක සුසුම්ලන මහළු කොස්වාලිහිණියකු මෙන් පශ්චාත්තාපයට හේතුවෙයි. එබැවින් ධනය පුද්ගලයාට අවශ්‍යම වෙයි. අනෙක් අතින් දිළිදුකම ගිහි කාමභෝගීන්ට දුකකි.

    " දාළිද්‍යං භික්ඛවේ දුක්ඛං ලෝකස්මිං ගිහීනා කාමභෝගිනෝ "

    යනුවෙන් බුදුරදුන් භික්ෂූන් වහන්සේලාට ඒ බව දේශනා කර ඇත. එහෙයින් ගිහි බහුතර ජනතාවට ආර්ථික සමෘද්ධිය පිණිස කටයුතුකිරීමේ වැදගත්කම බුදුසමය එකහෙලා අවධාරණය කරන බව අපගේ පිළිගැනීමයි. ව්‍යග්ගපජ්ජ සූත්‍රයට අනුව දීඝජානු කෝලිය පුත්‍රයා බුදුරදුන් වෙත පැමිණ ප්‍රකාශ කරන්නේ,

    " ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස අපි පස්කම් සැප විදින අඹුදරුවන් සහිත ගෘහස්ථයෝ වෙමු. මල් ගද විලවුන් සදුන් පරිභෝග කරමු. රන්,රිදී,මසු,කහවණු භාවිත කරන්නෙමු... "

    යනුවෙනි. ඒ අනුව බුදුරදුන් ඔහුට සුදුසු දහමක් දේශනා කරයි. මෙහි ගෘහස්ථයින් විසින් රන්,රිදී,මසු, කහවනු ආදිය භාවිත කිරීම යනු අනෙකක් නොව ආර්ථික ක්‍රියාවලියට ඇති දායකත්වයම අදහස් කරයි. එහෙයින් ගිහියාට නිර්දේශිත බුදුසමයේ සූත්‍රවල ආර්ථිකමය ඉපයීම නිවැරදිව සිදුකිරීමට අදාළ වන ක්‍රමවේදය වෙසෙසින් උගන්වා ඇත.
    ඒ අනුව ධනය ඉපයීමේදී උත්සාහවත්ව ධාර්මිකව හැසිරිය යුතු බව බුදුසමයේ පිළිගැනීමයි.

    " උට්ඨාන විරියාදිගතා, බහාබල පරිචිතා, සේදාවක්ඛිත්තා, ධම්මිකා ධම්මලද්ධා..."

    යනුවෙන් කී පරිදි උට්ඨාන වීර්යයෙන් හෙවත් නැගීසිටි උත්සාහයෙන් යුතුව බාහු සොලවා, දහදිය වගුරුවා ධාර්මිකව ධන සම්පත් ඉපයිය යුතුවෙයි. එය ' උට්ඨාන සම්පදා ' නම් වෙයි. චතු ආකාර ගිිහි සැපයෙහි 'අත්ථි සුඛය' ලැබීමට නම් තමා උපයන ධනය ධාර්මිකවීමත් උත්සාහයෙන් කායික මානසික ශ්‍රමය වගුරවා ඉපයීමත් අවශ්‍ය වෙයි. "අත්ථි සුඛය" යනු තමාට ධාර්මික ධනයක් ඇතැයි යනුවෙන් යමෙකු ලබන සතුටයි. එසේ නම් ධනය ධාර්මික වන්නේ කෙසේද? යන පැනයට පිළිතුරක් අවශ්‍ය වෙයි.
    වණිජ්ජා සූත්‍රයේ සදහන් නොකළ යුතු යැයි බුදුරදුන් දේශනා කරන වෙළදාම් පහකි. එය,

    1. සත්ව වෙළදාම
    2. වසවිස වෙළදාම
    3. මාංෂ වෙළදාම
    4. අවි ආයුධ වෙළදාම
    5. මත්පැන් මත්ද්‍රව්‍ය වෙළදාම

    යනුවෙන් සදහන් වෙයි. තමාටත් අනුන්ටත් හිත පිණිස නොවන සමාජ සදාචාරය බිද දමන මෙවන් අහිතකර දෑ වෙළදාම තමන් උපයන ධනය ධාර්මික කරන්නේ නැත. මහත් ලාභ සහිත ව්‍යාපරයන් වුවද එහි ඇතිකරවන ප්‍රතිපලයන් සමස්ථ සමාජය විනාශයට මග කියන්නේ නම් ඉන් ඇතිවන යහපතක් නැත. එසේම කළයුතු රැතියාවන් මොණවාදැයි පෙන්වා දෙන බුදු සමය ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ

    1. කෘෂි කර්මාන්තය
    2. ගව පාලනය වැනි පශු රක්ෂණය
    3. වෙළදාම
    4. රාජ්‍ය සේවය
    5. ශිල්පීය කර්මාන්ත
    6. හමුදා සේවය.

    යන්න නිර්දේශ කරයි. එබැවින් වෙළදාම නුසුදුසු ධනෝපාර්ජන මාර්ගයක් නොව අදැමි වෙළදාමයි බුදුසමයේ හෙළාදැකීමට ලක්වන්නේ. නමුත් ඉහත කී වෙළදාම් වලින් බැහැරව දැහැමි දෙයක්ම වෙළදාම් කළේ වුවද එහි කූට වන්නේ නම්, වංචනික සහ කපටි ක්‍රම වලින් ධනය ඉපයුවේ නම් එයද නොකළ යුත්තක් බව බුදුසමය පැහැදිලි කරයි. ඒ අනුව 'තුලා කූට' හෙවත් හොර තරාදි ආදියෙන් හොරට කිරීම, 'කංස කූට' හෙවත් වටිනාකමින් වැඩි ද්‍රව්‍ය වලට වටිනාකමින් අඩු ද්‍රව්‍ය යොදා තත්වය බාල කර විකිණීම, 'මාන කූට' හෙවත් යාර, අඩි, අගල් ආදී වශයෙන් හොරට මැනීම සහ ප්‍රයෝග යොදා භාණ්ඩ අලෙවිය ආදී නොයෙක් උපක්‍රමික වංචාවන් බුදුසමය ප්‍රතික්ෂේප කරයි.

    ධනෝපාර්ජනයෙහි කැමැති තැනැත්තකු විසින් ඇතිකරගත යුතු වැදගත් ගුණාංග හතරක් ලෙස ව්‍යග්ගපජ්ජ සූත්‍රයෙහි එන උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා, කල්‍යාණ මිත්තතා, සමජීවිකතා යන්න හදුනාගැනීම නිවැරදිය. ධනය ධාර්මිකව උපයාගැනීමට යන පුද්ගලයාට එම උපයන ධනය ගින්නෙන්, ජලයෙන්, සොරුන්ගෙන්, රජුන්ගෙන් ආරක්ෂා කරගත නොහැකි නම් රැස්කළ ධනය විනාශ වෙයි. ඔහුට කිසිදාක දියුණුවට පත්විය නොහැකි වෙයි. කළණ මිතුරන්ගේ ඇසුරද ධනෝපාර්ජනයේදී වැදගත් වෙයි. සුරාවට, දුරාචාරයට යොමුකරන කපටියන්, බොරුකාරයන්, සල්ලාලයන්, බේබද්දන් වැනි සදාචාරවත් නොවන පිරිස් නම් යහළුවන් ලෙස පෙනීඉන්නේ ඔහුගේ පිරිහීමක්ම අපේක්ෂා කළ යුතු වෙයි. සමජීවිකතා යන්නෙන් අදහස් කරන්නේ අය-වැය නිසි පරිදි දැන සමතුළිතව ආර්ථිකය පැවැත්වීම ය. මෙසේ ධනෝත්පාදනය කරන ගෘහස්ථයාගේ භෞතික දියුණුව සැලසෙයි. සැපය පිණිසම පවත්නේය.

    අප මේ කරුණු ඇසුරින් හදුනාගත් පරිදි බුදුරදුන් අගයන්නේ ශ්‍රමය වැය කොට ධනය ලැබීම බව පැහැදිලි වෙයි. එබැවින්ම බුදුසමය ශ්‍රමය අගයයි. එසේ ශ්‍රමය වැගිරවීමට නම් අලස බව අත්හළ යුතුය. මෙසේ ධනෝත්පාදනය ඇතුළු ලෞකික ජීවිතයේ සමෘද්ධියත් ආධ්‍යාත්මික දියුණුවත් වලකාලන අලස බව පිටුදැකීම බුදුසමයේ නිතරම උගන්වයි. ධම්මපදයේ සහස්ස වර්ගයේ

    "යෝචේ වස්ස-සතං ජීවේ
    කුසීතෝ හීන වීරියෝ
    ඒකාහං ජීවිතං සෙය්‍යෝ
    විරිය මාරභතෝ දළ්හං"

    " කම්මැලිවූ උත්සාහවත් නොවූ තැනැත්තහුගේ සියක් වසරක ජීවිතයට වඩා වීර්යවන්තයාගේ එක් දිනක ජීවිතය උතුම් වෙයි" යනුවෙන් කුසීතයා බැහැර කරයි.
    අංගුත්තර නිකායට අනුව බුදුරදුන් දේශනා කරන්නේ,

    1. ඉදිරියට කිරීමට ඇති වැඩ ගැන කල්පනා කොට දැන් කළ යුතු වැඩ දැන්ම කරන්න.
    2. වැඩක් කර අවසන් වූ පසු ඒ වැඩය කළ කාලය තුළ අතපසුවූ වැඩ ඇද්දැයි සොයා බලා ඒවාද සිදු කිරීම.
    3. ගමනක් යාමට ඇති විට කරමින් සිටි වැඩ අවසන් කිරීමට උත්සාහ කරන්න.
    4. ගමනක් ගොස් ආපසු පැමිණි විට අතරතුර කාලයේ අතපසුවූ වැඩ ඇද්දැයි සොයා බලා ඒවාද සිදුකිරීම.
    5. කුසගිනි ඇතිවිට තවමත් මගේ කය ශක්තිමත්ය යනුවෙන් වැඩෙහි යෙදීම.
    6. ප්‍රමාණවත් අහරක් ලැබූ කල්හි දැන් මගේ කය ශක්තිමත්ය යනුවෙන් වැඩෙහි යෙදීම.
    7. මද ගිලන්බවක් දැනෙන අවස්ථාවක රෝගීවීමට පෙර කළ යුතු වැඩ කොටස නිමකිරීමට වෑයම් කරන්න.
    8. රෝගයකින් සුවය ලද විට රෝගීව සිටි කාලය අතරතුර අතපසුවූ වැඩ ඇද්දැයි සොයා බලා ඒවාද කිරීමට වෑයම් කරන්න.

    යනුවෙනි. එහි ඇත්තේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් සාර්ථකත්වයට මග කියන වීර්යය අගය කරන ස්වභාවයකි. අලසකම පිටුදැකීමකි. සිගාලෝවාද සූත්‍රයට අනුව අලසයා කරුණු හයක් කියමින් වැඩ කල්දමයි.

    1.ඉතා ශීත යැයි කියා වැඩ නොකරයි.
    2. ඉතා උෂ්ණ යැයි කියා වැඩ නොකරයි.
    3. ඉතා සවස් යැයි කියා වැඩ නොකරයි.
    4. ඉතා උදෑසන යැයි කියා වැඩ නොකරයි.
    5. ඉතා කුසගිනි යැයි කියා වැඩ නොකරයි.
    6. ඉතා කුස පිරී ඇතැයි කියා වැඩ නොකරයි.

    ආර්ථික දියුණුව අපේක්ෂා කරන ගෘහස්ථයා විසින් අලසකමින් යුතුව වැඩ නොකිරීම කෙළෙසවත් බුදුසමයේ පිළිගැනීම වන්නේ නැත. ධාර්මිකව ධන සම්පත් ඉපයීම සහ වීර්යය පෙරදැරිව කායික මානසික ශ්‍රමය වගුරවා ධන සම්පත් ඉපයීම බුදුසමය අනුමත කරයි.

    ධනය පිළිබද කතා කරන සංවාදයකදී ව්‍යාපාර පිළිබදවද නිතැතින්ම සිහියට නැගෙනවා ඇත. ධනවතුන් බිහිකරන ප්‍රමුඛ මාර්ගය වන්නේ ව්‍යාපාර කිරීම බව අපගේ අදහසයි. එසේ ව්‍යාපාර කළ බුද්ධකාලීන සිටුවර පැළැන්තියේ නොමද අනුග්‍රහය බුදුසසුනට ලැබුණි. සසුනේ අග්‍ර දායකයා සුදත්ත හෙවත් අනේපිඩු නැමැති ව්‍යාපාර හිමි ධනවතෙකි. අග්‍ර දායිකාව(විශාඛාව) ද සිටු පවුලක ඉතා ධනවත් තැනැත්තියක් විය. බුදුරදුන් කිසිවිටෙක ඔවුන් ධනවතුන් වන නිසා දුක අවබෝධ නොවන ඉහළ සුඛෝපභෝගී දිවි පැවැත්මක් සහිත පිරිසක් ලෙස කල්පනා නොකළ අතර ඔවුන් සිය ශ්‍රාවකයින් බවට පත්කිරීමට සමත් විය. ධනවත් අයගේ ධනය නිසි ලෙස යෙදවීමට මෙන්ම ධාර්මික ධනෝත්පාදනය තුළින් සමාජයේ බොහෝ පිරිසකගේ යහපත උදෙසා ධනය යෙදවීමටත් ශාසනික කාර්යාවලිය තුළ එවැන්නන් නිරතකරමින් බොහෝ දෙනාට හිත වැඩ සැලස්වීමත් බුදුරදුන් සිය ඉගැන්වීම් ප්‍රායෝගිකව සමාජගත කරමින් සිදුකළ බව අපගේ අදහසයි. සිගාල ගෘහපති පුත්‍රයාට දෙසූ දික් සගියෙහි එන 'සිගාලෝවාද' සූත්‍රයෙහි සදිසාවන් අතර ස්වාමි-සේවක යුතුකම් හා වගකීම් පිළිබද සදහන් කිරීමේදී ස්වාමියා විසින් සේවකයාට යුතුකම් පහකින් ද සේවකයා විසින් ස්වාමියාට යුතුකම් පහකින් ද සංග්‍රහ කළ යුතු යැයි සදහන් කරයි. ධනෝත්පාදනයට මුල්වන ශ්‍රමිකයාට කළ සංග්‍රහයක් ලෙසත් සේව්‍ය-සේවක අන්‍යෝන්‍ය ගෞරවය සහ සුහදතාව සුරක්ෂිත වන ලෙසට කළ ඉගැන්වීමක් ලෙසත් ධනය රැස්කරන පුද්ගලයාට මෙහිලා ප්‍රයෝජනවත් වන බව අපගේ අදහසයි. තවද ධනය ඉපයීමේදී සේවකයින්ගේ ශ්‍රමය අයුතු ලෙස සූරාකෑමත් වැඩ නොකරන සේවකයින් නිසා ස්වාමියාට වන ධන හානිය වැලැක්වීමත් එයින් මනාව ආවරණය වන බව අපගේ අදහසයි.

    ධනවතකුවීමට තමා තුළ උත්සාහයක් තිබිය යුතුය. චුල්ලසෙට්ඨි ජාතකය මීකුණක් විකුණා පොහොසතකුවීමක් පිළිබද උගන්වයි. එබැවින් බුදුසමය ධනය සාධාරණ ලෙස ඉපයීම සමාජ වගකීමක් ලෙස ගෘහස්ථයාගේ පුද්ගල ජීවිතය විෂයෙහි අවශ්‍ය බව පිළිගනු ලබයි. දිළිදු බව නිසා සොරකම වැනි සමාජ පිරිහීමට අදාළ නොපනත්කම් වර්ධනය වෙයි. දික් සගියෙහි 'චක්කවත්ති සීහනාද' සූත්‍රය තුළ ඒ බව පැහැදිලිවම සදහන් කරයි. එබැවින් සාධු සමාජයකට ධනය අවශ්‍යතාවකි. නමුත් වැරදි අයුරින් ධනය ඉපයීම ද සමාජයට අහිතකරය. මේ නිසා බුදුසමය ධනෝපාර්ජනයට නිසි සදූපදේශ නිර්දේශ කරමින් ගෘහස්ථයින්ගේ මෙලොව පරලොව සමෘද්ධිය මෙන්ම පරමාර්ථාපේක්ෂාව හෙවත් විමුක්ති මාර්ගයට ධාර්මික ප්‍රවේශයක් ලබාදී ඇති බව ද අපගේ පිළිගැනීමයි.**

    (** ධනෝපාර්ජනය පිළිබද බෞද්ධ ඉගැන්වීම නම් තේමාවෙන් ඉදිරිපත් කළ මේ කෙටි සටහන අප පිටුවේ කාටත් මෙන්ම උසස්පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය විෂයක් ලෙස හදාරන සිසුන්ට වඩා උචිත බව අපගේ අදහසයි. "ධනය" සම්බන්ධව ඉදිරියේදීත් ලිපි පලකරන්නට අදහසක් ඇත. ඇතැම් තැනෙක පාදක මූලාශ්‍ර අවශ්‍ය නම්, කෙටි අදහසකින් පිටුවේ විමසීම් කිරීමට හැකිය. අපට වඩා උගත් රට දැය සමය පිළිබද අවදිමත් අනාගත පරපුරක් බිහිකිරීමට මෙය අත්වැලක් වේවි.
    _ #අරෝෂසමරසේකර Admin_ )
    ------ Post added on Mar 8, 2022 at 1:33 PM
     
    blue_in_rio

    Well-known member
  • 1. සත්ව වෙළදාම

    BUMP
     
    • Like
    Reactions: Commex

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    23,095
    10,288

    @Emios spa ehema watenne mona welandamata da?
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    1,280
    1,091

    Thanx bro
     
    • Like
    Reactions: Avatar998

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    10,505
    9,250
    113
    #GoHomeGota
    1. සත්ව වෙළදාම
    2. වසවිස වෙළදාම
    3. මාංෂ වෙළදාම
    4. අවි ආයුධ වෙළදාම
    5. මත්පැන් මත්ද්‍රව්‍ය වෙළදාම

    6. ලංකාවේ දේශපාලන වෙළදාම
     
    • Haha
    Reactions: Avatar998

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    2,756
    4,999
    113
    උස්සන්ගොඩ

    supiri ban tfs
     
    • Love
    Reactions: Avatar998