දැන් වෙනත් කිසි කාලයකට වඩා වෙළද උපක්‍රමවලින් වෙළද ගැටවලින් අපට රැවටෙන්න වෙලා තියෙනවා.සමහර විට ඔබත් වෙළද ගැටවලට මේ වෙනකොට මාට්ටුවෙලා අම්බානෙක හෙම්බත්වෙලා තියෙන්න පුලුවන්,ඒ අතර වෙළද දැන්වීම් කී දහකින් අපට රැවටෙන්න වෙලා තියෙනවද ?
දැන්වීම් වලින් මහජනයා මෙන්ම කුඩා ළමුන් රවටා මුලා කොට කොයි තරම් මුදල් හම්බ කරනවද?
අලුත් අලුත් රටට නොහොබිනා දේවල් පවා ලමයින්ට පුරුදු කරන්න සිය ගණන් දැන්වීම් පළ කරනවා,මිනිසුන්ට ළමයින්ට කිසිදු උවමනවක් නැති දේවල් ජීඒතයට අත්‍යවශ්‍ය දේ හැටියට පෙන්වා මහජනයා සහ දරු පරපුර මුලා කොට තමන්ගේ වෙළද ද්‍රවය විකුනාගැනීම තමයි අද දක්ෂ වෙළද කලාව වෙලා තියෙන්නෙ
සමහර රස කෑම බිම අලෙවිකර ගැනීමට වියාපරිකයන් කරන දෙයක් නම් ළමයින් කන බොන දේවල් මුහුණ පුරාගාගන්න හැටි අත ලෙවකන හැටි කන බොන දේ අතින් කටින් බේරෙන හැටි වගේ බාල පරපුරට වැරදි ආදර්ශයක් ගෙන දෙන දේවල් සිය දහස් ගණන් වියදම් කර උදේ සිට රෑ වන තුරුම විද්‍යුත් නාලිකා වල පට්ට ගැසීමයි,මේ වා තුලින් බලන ළමුන් පවා නරක පුරුදු වලට ඇබ්බැහි වීම සිදුවේ.
වර්තමානයේ ගොඩක් වෙළද වියාපරිකයින් තම වෙළද භාණ්ඩ විකුනා ගැනීමට කාන්තාවන් අඩ නිරුවතින් අන්දවා එහාට වනවන මෙහාට වන වන නැට්ට වීම විකාර ඇදුම් ඇන්දවීම දරුවන් ඉදිරියේ අම්මල රැල්ල දැමීම වගේ නා නා රූපී විජ්ජාවන් භාවිතා කරනවා,ඒ අතර ජනප්‍රිය චරිත යොදාගෙන ඔවුන්ව අණුකරණය කරවීම කිසිදු ලැජ්ජවක් නැති වචන දෙඩවීම වගේ මිනිස් කුතුහලය වඩවන දේවල නිරතවේ.
මේ වියාපාරිකයන්ට වැඩක් නෑ කාට මොනා උනත් සමාජයට හෙන ගැහුවත් තමන්ගෙ සල්ලි මල්ල පිරෙනව නම්,අපේ කට්ටිය මේ දැන්වීම් වලට රැවටෙන්න එපා.රැවටිලා අම්ම තාත්ත මහන්සියෙන් හම්බකරන තුට්ටු දෙක මේ ප්‍රෝඩාකාර වෙළද කාක්කන්ට පුදන්න එපා,මට අරක ඕනා මේක ඕනා කියල
වියාපාරිකයන් දැන් කරන අලුත්ම මාක්ටින් එක තමයි තමන්ගෙ භාණ්ඩය කනබොන දේවල් පවා, බාල තත්වයට පත්වෙලා වෙලදපොලෙන් මහජනයගෙන් දුරස්වෙලා යනකොට එම භාණ්ඩයම අලුත් විදියට අසුරල අලුත් නමකින් අලුත් කෙල්ලෙක්ව කොල්ලෙක්ව දාල වෙළද පොලට ඔබන එක,ඒත් ඉතින් අපේ මිනිස්සු කලින් එකට බැන බැන අලුත් එක ගන්නවනෙ,අන්න ඒක තමයි ඇත්ත.අලුත් නමකින් අලුත් දෙයක් හැටියට නැති ගුණ වර්නනා කර කර දැන්වීම් දදා දවස තිස්සෙම මිනිස්සුන්ව අන්දනව කැත විදියට කෙල්ලෙක් දාල ඒකිව කොටට අන්දවල පෙන්නන්න තියෙන ජහ ජරාව ඔක්කොම පෙන්නනවා මුලු සමාජයටම කෙලවිලා යන විදියට
ඔයාලගේ මුදල් ටික නිකන් දෙන්න කලින්,නිකන් ලෙඩ හදාගන්න කලින්,අම්මට තාත්තට වද දෙන්න කලින් මේ ගැන මොහොතක් සිතන්න !
Last edited:


, ලමයෙක් ෆින්ග ලිකින් ගුඩ් පිසා ඇඩ් එක දැකලා කැම කැවයින් පස්සෙ ඇගිලි ලෙවකන්න ගත්තොත් එක එච්චර සිවිලයිස් දෙයක් නෙමෙයි කියලා ලමයට තෙරුන් කරලා දෙන එක එ ලමයගෙ දෙමව්පියන්ට අයිතිදෙයක් , අනිත් එක තාත්තලගෙ අම්මලාගෙ සල්ලි නිකන් වියදන් කරන්නෙ ඇයි කියලා අපිට කිසිම බබෙක්ගෙන් අහන්න අයිතියක් නැ , මෙ රටෙ මිනිස්සුට පුර්න නිදහස හා අයිතිය තියෙනවාතමන්ගෙ සල්ලි වලින් ඔනැම දෙයක් කරන්න , ලංකාදිප පත්තරෙ කොහෙදයන කෙවට්ටයෙක් ලියලා තිබ්බා නගරිය කරනය වෙච්ච පෙදෙස්වල ගමෙ කඩ කියන අපනශලා තියෙනවා එ අපනශාලවලට ගමෙ ගැමියන්ට ඇවිල්ලා කන්න බැ හෙතුව කැමවල මිලගනන් උහුලන්න බැ කියලා,එ කෙවට්ටයා බනිනවා ගමෙ කඩදපු උන්ටයි එවලන් කන උන්ටයි , දැන් මෙතන ලියවෙලා තියෙන්නෙත් එවගෙ දෙයක්
,

, දැන් ලංකාවෙ තහනම් කරන්න ඉතුරුවෙලා තියෙන්නෙ මොනවද?