වෙළඳසැල්:උගුල් වලට ඔබත් රැවටුනාද බලන්න

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    මේකෙ එකෙකුත් කාලෙකට කලිං ඕවට රැවටිලා තමා expire වෙන්න ඔන්න මෙන්න තියෙන සෝස් බෝතල් දෙකක් උස්සං ඇවිත් විසික් කරන්න පෙරේත කමේ නිකං බීල තිබ්බෙ :baffled: :rofl:

    :lol::lol::lol::lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    +15
    button.png
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    යකෝ මාව නං ඔය කිසි උගුලකට අහු වෙන්නේ නෑ , අහුවෙනව වගේ තේරුනොත් සෙනිකව පර්ස් එක දිහා බලල හිත හදාගන්නවා :rofl: