good post bro tfs rep iwara wela. puluwam unama dennam
STU26015 Well-known member Apr 18, 2017 8,283 1,970 113 Aug 8, 2017 #41 good post bro tfs rep iwara wela. puluwam unama dennam
M mmahanama1 Active member Apr 29, 2009 381 182 43 Aug 8, 2017 #45 මාලු කඩවල දෙන ගේම දන්නවද? උන් පත්තර කිලෝ10ක් විතර ගන්නව රුපියල් 100-200කට....මාලු ගන්න හැම පාරකම තරාදියට පත්තර පිටු 3ක්-4ක් දාල කිරනව....දවසෙ අන්තිමට පත්තර ටික ඉවරයි....මාලු කිලෝ ගානට පත්තර කිලෝ 10 විකිනිලා......අන්න ක්‍රම
මාලු කඩවල දෙන ගේම දන්නවද? උන් පත්තර කිලෝ10ක් විතර ගන්නව රුපියල් 100-200කට....මාලු ගන්න හැම පාරකම තරාදියට පත්තර පිටු 3ක්-4ක් දාල කිරනව....දවසෙ අන්තිමට පත්තර ටික ඉවරයි....මාලු කිලෝ ගානට පත්තර කිලෝ 10 විකිනිලා......අන්න ක්‍රම
nvhcc89 Well-known member Feb 8, 2011 19,377 5,820 113 ගෙදර/බෝඩිමේ Aug 8, 2017 #49 WhiteWalker said: මේකෙ එකෙකුත් කාලෙකට කලිං ඕවට රැවටිලා තමා expire වෙන්න ඔන්න මෙන්න තියෙන සෝස් බෝතල් දෙකක් උස්සං ඇවිත් විසික් කරන්න පෙරේත කමේ නිකං බීල තිබ්බෙ Click to expand...
WhiteWalker said: මේකෙ එකෙකුත් කාලෙකට කලිං ඕවට රැවටිලා තමා expire වෙන්න ඔන්න මෙන්න තියෙන සෝස් බෝතල් දෙකක් උස්සං ඇවිත් විසික් කරන්න පෙරේත කමේ නිකං බීල තිබ්බෙ Click to expand...
Sudheera-H Active member Sep 3, 2016 814 172 43 Aug 8, 2017 #52 ගෘහ භාණ්ඩ විකුණන ikea ඒක ගැනත් මම වතාවක් මේ පෝස්ට් එකේ තියෙන දෙවැනි කාරණයට අදාළ දෙයක් කියෙව්වා, උන් හිතාමතාම අවුල් විදියට බඩු තියල තියෙනවා කියල. තමන්ට ඕනෑ දෙය හොයන යන අතරේ වෙන වෙන අත්‍යාවශ්‍ය නොවන දේවල් ගන්න පොළඹවන ඒක, හැබැයි ඉතින් මේ ඔක්කොම වගේ හාම්ලස් ට්‍රික්ස්. පෝස්ට් ඒක වටිනවා, ස්තුතියි
ගෘහ භාණ්ඩ විකුණන ikea ඒක ගැනත් මම වතාවක් මේ පෝස්ට් එකේ තියෙන දෙවැනි කාරණයට අදාළ දෙයක් කියෙව්වා, උන් හිතාමතාම අවුල් විදියට බඩු තියල තියෙනවා කියල. තමන්ට ඕනෑ දෙය හොයන යන අතරේ වෙන වෙන අත්‍යාවශ්‍ය නොවන දේවල් ගන්න පොළඹවන ඒක, හැබැයි ඉතින් මේ ඔක්කොම වගේ හාම්ලස් ට්‍රික්ස්. පෝස්ට් ඒක වටිනවා, ස්තුතියි
.amda Well-known member Jun 13, 2012 11,079 866 113 Colombo Aug 8, 2017 #53 හැබැයි උඹ කියලා තියෙන පලතුරු කතාව නම් බොරු ගොඩක් තැන්වල ඒවගේ පලතුරු ලගින් පට්ට ගදක් එන්නේ දවස් ගනන් පරණ වෙච්චා ආයේ කන්න හිතෙන්නේ නෑ පලාවර්ග නම් වතුර ගහලා හොද පෙනුමට තියෙනවා
හැබැයි උඹ කියලා තියෙන පලතුරු කතාව නම් බොරු ගොඩක් තැන්වල ඒවගේ පලතුරු ලගින් පට්ට ගදක් එන්නේ දවස් ගනන් පරණ වෙච්චා ආයේ කන්න හිතෙන්නේ නෑ පලාවර්ග නම් වතුර ගහලා හොද පෙනුමට තියෙනවා
Kasippu Sira Well-known member Dec 1, 2015 12,827 1,811 113 අම්මගෙ ඔඩොක්කේ Aug 8, 2017 #59 හන්දියේ චොප්පේ අයියගේ කඩෙන්ම බදු ගන්න ඕනේ හැමදාම