වෙළඳසැල්:උගුල් වලට ඔබත් රැවටුනාද බලන්න

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මේකෙ එකෙකුත් කාලෙකට කලිං ඕවට රැවටිලා තමා expire වෙන්න ඔන්න මෙන්න තියෙන සෝස් බෝතල් දෙකක් උස්සං ඇවිත් විසික් කරන්න පෙරේත කමේ නිකං බීල තිබ්බෙ :baffled: :rofl:

    :lol::lol::lol::lol::lol:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,159
    4,027
    113
    ගමේ කඩේට ගියහම මුදලාලි ගේ ගෑස් බලන්න ඕන. එකෙකුට දීල උගේ ගෙදර විස්තර කතා කරලා ඉවර වෙලා තමයි ඊ ළඟ එකාට දෙන්නේ. අඩුවෙන් කිරනවා. නැත්නම් ගොඩක් බර කඩදාසියකට කිරනවා. ගොඩක් ඒවා දෙන්නේ අතට. බෑග් එකක් නෑ. රුපියලක් දෙකක් හරි වැඩියෙන් ගන්නවා. බිලක් වගකීමක් නෑ.
    හරියට තමන් ගන්නේ මොනවද කියල දන්නවා නම් සුපමාකට් තමයි හොඳම.
    පොඩි මිනිහගේ කඩෙන් බඩු ගන්න ගියාට ඌ අපි ගැන එහෙම හිතන්නෙ නෑ. අරින්නම තමයි බලන්නෙ. ඒකයි ප්‍රශ්නෙ.