වේකන්සියක් තිබේ.

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කලෙක්ශන් යන්න තියෙන්නේ.
    මොටර් සයිකල් වල දාගෙන කුඩු අදිනවද බන්.
    දවසට දෙන බිල් සේරම කවර් කරන්න තියෙන්නේ.
    ඕකට ඔච්චර දෙයක් තේරුම් ගන්න මොලයක් තියේ නම් ....... :lol:
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    පොලීසල්ලි එකතු කරන්නද
    නෑ.
    බිල් වල සල්ලි එකතු කරන්න තියෙන්නේ.
    රූට් එකක් මම දෙනවා හැමදාම ඒකේ ගිහිල්ලා බිල් එකතු කරන්න තියෙන්නේ.
    දවස් 5ට රූට් 5යි.
    සදුදට අකවුන්ට්ස් කරන ලමයට ඒ බිල් ටික සේරම එකෙන් එකෙ බේරලා ගෙදර යන්න තියෙන්නේ.
    සදුදට රූට් එකේ යන්න ඕනේ නෑ.

    බයිසිකලේට නඩත්තුවවත් ගෙවනවද?
    නෑ බයික් එකට වෙනම ගෙවන්නේ නෑ.
    ඒකටත් එක්ක තමයි ලක්ශේ
    පඩියට අමතරව සරික්කම්මුලේ ශෙඩ් එකෙන් බයික් එක ෆුල් ටෑන්ක් කරලා දෙනවා ඉවර වෙන්න ඉවර වෙන්න
    ------ Post added on Jan 2, 2023 at 6:59 PM
     
    • Wow
    Reactions: hecker_thama

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    නෑ.
    බිල් වල සල්ලි එකතු කරන්න තියෙන්නේ.
    රූට් එකක් මම දෙනවා හැමදාම ඒකේ ගිහිල්ලා බිල් එකතු කරන්න තියෙන්නේ.
    දවස් 5ට රූට් 5යි.
    සදුදට අකවුන්ට්ස් කරන ලමයට ඒ බිල් ටික සේරම එකෙන් එකෙ බේරලා ගෙදර යන්න තියෙන්නේ.
    සදුදට රූට් එකේ යන්න ඕනේ නෑ.

    උන් සල්ලි දෙන්න බෑ කිවුවොත් මොකද වෙන්නේ ? පඩියෙන් කපනවද ?


    පඩියට අමතරව සරික්කම්මුලේ ශෙඩ් එකෙන් බයික් එක ෆුල් ටෑන්ක් කරලා දෙනවා ඉවර වෙන්න ඉවර වෙන්න
    ඒ කියන්නේ පෙට්‍රල් free ද ?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    පානදුර අවට මෝටර් බයික් එකක් තියෙන එකෙක් ඉන්නවනම් වේකන්සියක් ඇත.
    පඩිය 100,000+ෆුවල්
    හැබැයි පැය 12ක් වගේ වැඩ සෙට් වෙනවා.
    බයිසිකලයක් තිබීම අත්‍යවශ්‍යයි.

    කැමති උන් ඉන්නවනම් ඉරිදා උදේ අපේ 10ට අපේ ගෙදෙට්ට වරෙන්.
    නොම්බර 5A,
    කුරුප්පු මාවත
    සරික්කම්මුල

    බදාදා ඉදලම රැකියාවට.
    සෙනසුරාදා ඉරිදා නිවාඩු නැත.
    සදුදා වරුවක් නිවාඩු ( 3 වෙනකම් වැඩ)
    අගහරුවාද මුළු දවස නිවාඩු.


    අධ්‍යාපන සුදුසුකම් අවුලක් නැත.
    සහතික උස්සන් ඒම කොහෙත්ම අවශ්‍ය නැත.

    # අදාල පොලිසියෙන් චරිත සහතිකයක්,

    # පදිංචිය තහවුරු කරලා ග්‍රාම සේවක සහතිකයක් රැගෙන ඒම අනිවාර්යයි.

    (ටිකක් දෙමල දන්න එකෙක් නම් වඩා හොදයි, ඒ බැරි උනත් අවුලක් නෑ.)
    Api yamu, monawada bonna denne? Bite ehema kohomada?
     
    • Haha
    Reactions: Any.key

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    උන් සල්ලි දෙන්න බෑ කිවුවොත් මොකද වෙන්නේ ? පඩියෙන් කපනවද ?



    ඒ කියන්නේ පෙට්‍රල් free ද ?
    සමහර කියනවා ඉතින් අද නෑ ලබන සතියේ දෙන්නම් කියලා.
    එතකොට පොඩ්ඩක් සැරෙන් ටෝක් එකක් දාල එන්න තියෙන්නේ.
    ගෑනු නේ බඩු ගන්නේ උන් දෙනවා සල්ලි එහෙම අවුලක් නෑ.
    මාසයක් උබල එක්ක යන්න පරන එකා බයික් එකේ එනවා.
    ඒ කියන්නේ එකම රූට් එකේ හතර සැරයක් ට්‍රේනින් හම්බෙනවා
    උදේ 9 රෑ 9 වැඩ

    Api yamu, monawada bonna denne? Bite ehema kohomada?
    බොන්න දෙන්නේ මගේ ඇටේ බ්ලෙන්ඩර් කරලා තමයි.
    31 එන්න එකෙක් නෑ.
    දැන් එනවා බොන්න අහන්න.
    ------ Post added on Jan 2, 2023 at 7:54 PM
     
    • Haha
    • Like
    Reactions: jhnnwp and Oli_Vili