කලෙක්ශන් යන්න තියෙන්නේ.කුඩු අඳින්නද?![]()
මොටර් සයිකල් වල දාගෙන කුඩු අදිනවද බන්.
දවසට දෙන බිල් සේරම කවර් කරන්න තියෙන්නේ.
කලෙක්ශන් යන්න තියෙන්නේ.කුඩු අඳින්නද?![]()
ඕකට ඔච්චර දෙයක් තේරුම් ගන්න මොලයක් තියේ නම් .......කලෙක්ශන් යන්න තියෙන්නේ.
මොටර් සයිකල් වල දාගෙන කුඩු අදිනවද බන්.
දවසට දෙන බිල් සේරම කවර් කරන්න තියෙන්නේ.

නෑ.පොලීසල්ලි එකතු කරන්නද
නෑ බයික් එකට වෙනම ගෙවන්නේ නෑ.බයිසිකලේට නඩත්තුවවත් ගෙවනවද?
නෑ.
බිල් වල සල්ලි එකතු කරන්න තියෙන්නේ.
රූට් එකක් මම දෙනවා හැමදාම ඒකේ ගිහිල්ලා බිල් එකතු කරන්න තියෙන්නේ.
දවස් 5ට රූට් 5යි.
සදුදට අකවුන්ට්ස් කරන ලමයට ඒ බිල් ටික සේරම එකෙන් එකෙ බේරලා ගෙදර යන්න තියෙන්නේ.
සදුදට රූට් එකේ යන්න ඕනේ නෑ.
ඒ කියන්නේ පෙට්‍රල් free ද ?පඩියට අමතරව සරික්කම්මුලේ ශෙඩ් එකෙන් බයික් එක ෆුල් ටෑන්ක් කරලා දෙනවා ඉවර වෙන්න ඉවර වෙන්න
Api yamu, monawada bonna denne? Bite ehema kohomada?පානදුර අවට මෝටර් බයික් එකක් තියෙන එකෙක් ඉන්නවනම් වේකන්සියක් ඇත.
පඩිය 100,000+ෆුවල්
හැබැයි පැය 12ක් වගේ වැඩ සෙට් වෙනවා.
බයිසිකලයක් තිබීම අත්‍යවශ්‍යයි.
කැමති උන් ඉන්නවනම් ඉරිදා උදේ අපේ 10ට අපේ ගෙදෙට්ට වරෙන්.
නොම්බර 5A,
කුරුප්පු මාවත
සරික්කම්මුල
බදාදා ඉදලම රැකියාවට.
සෙනසුරාදා ඉරිදා නිවාඩු නැත.
සදුදා වරුවක් නිවාඩු ( 3 වෙනකම් වැඩ)
අගහරුවාද මුළු දවස නිවාඩු.
අධ්‍යාපන සුදුසුකම් අවුලක් නැත.
සහතික උස්සන් ඒම කොහෙත්ම අවශ්‍ය නැත.
# අදාල පොලිසියෙන් චරිත සහතිකයක්,
# පදිංචිය තහවුරු කරලා ග්‍රාම සේවක සහතිකයක් රැගෙන ඒම අනිවාර්යයි.
(ටිකක් දෙමල දන්න එකෙක් නම් වඩා හොදයි, ඒ බැරි උනත් අවුලක් නෑ.)
සමහර කියනවා ඉතින් අද නෑ ලබන සතියේ දෙන්නම් කියලා.උන් සල්ලි දෙන්න බෑ කිවුවොත් මොකද වෙන්නේ ? පඩියෙන් කපනවද ?
ඒ කියන්නේ පෙට්‍රල් free ද ?
බොන්න දෙන්නේ මගේ ඇටේ බ්ලෙන්ඩර් කරලා තමයි.Api yamu, monawada bonna denne? Bite ehema kohomada?