වේගයෙන් Files හුවමාරු කරමු !

modara

Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    Bluetooth මගින් දත්ත හුවමාරු කරන එකනම් මේ වෙනකොට අභාවයට ගිහින් තියෙන්නෙ.ඊට හපන් පට්ට ස්ලෝව්:angry:.ඒ වෙනුවට WiFi තාක්ෂනය ඔස්සේ විශාල ලිපි ගොනු ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයත්,දුරකථනයෙන් පරිගනකයටත් හුවමාරු කරන්න පුලුවන් ජනප්‍රිය ඇප් කිහිපයක් තමයි මේ තියෙන්නෙ.

    1. Xender
    xender-for-pc-free-download-windows-300x300.jpg

    දැනට වේගවත්ම මෘදුකාංගය තමයි මේක..


    2. ShareIt
    Shareit-for-Laptop.png

    මම පාවිච්චි කරපු මෘදුකාංග අතරින් වේගවත්ම ෆයිල් හුවමාරු මෘදුකාංගය තමයි මේක,ඇස් පිය හෙලන මොහොතකින් විශාල ධාරිතාවකින් යුත් ෆයිලයක් හුවමාරු කරන්න පුලුවන්.
    අවාසනාවකට මෙහි නව යාවත්කාලීන කිරීම් හේතුවෙන් දැන් එම හුවමාරු වේගය ගොඩක් මන්දගාමි වෙලා තියෙනවා.



    3. Zappya
    Screenshot_11.png



    4. Cshare
    lO7u8Gj_B6j7_lF0098SMBtBS-_YrWZtB8wCcefUbN9b9Rz6iwmiuwwcn27gm-o8cfM=w300



    5. SuperBeam
    feature3.png


    QR Code එකක් ස්කෑන් කිරීම මගින් තමයි මෙහි වැඩේ කෙරෙන්නෙ,වැඩි වේගයකින් දුරකතන දෙකක් අතර ෆයිල් හුවමාරු කිරීමේ හැකියාව මෙය සතුව තියෙනවා,හැම ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයකම වගේ මේක දකින්න පුලුවන්.ඒ තරම්ම මෙය ජනප්‍රිය නිසා ගොඩක් අය මේක පාවිච්චි කරනවා.

    හොඳයි නම් සලකලා බම්ප් එකක් දාගෙනම යන්න...
    BUMP