වේගා එලියට එන්න සුදානම්

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Palmuveni eka hada gatthoth, more productions easy venava. That is a theory for any production.
 

hzr27

Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    oya price eka too much ban, mehe inna sallikarayowath ganna ekak naha oya ganata awoth, mokada unta merc ekak bmw ekak ganna puluwan oya ganata, ape un lankawe haduwa kiyala price eka ochchara wadi karoth nam aniwa baba hamba wei :(

    උන් ඕක ලංකාවේ මාර්කට් එක ටාගට් කරලා හදන එකක් නෙමෙයි මම හිතන්නේ
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    දැන් හිටන් තුමා කියයි එයා තමයි ඕව හැදුවෙ කියල. හැබැයි පත්තරෙන් දකිනකන් දැනගන්න එකක් නැ. :D:D
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මේකට නම් unp කාරයන්ට රිදෙනව ඕන්න බලාපල්ල නැද්ද කියල..ඕකුන්ට මොකක් හරි හදනව දැක්කොත් ඇහේ කටු අනිනව වගේ..




    මෙක කරන්නෙ පෞද්ගලික සමාගමකින් නෙද ? නැතිනම් ආණ්ඩුවෙ සම්බන්ධයක් තියෙනවද ?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,073
    34,615
    113
    ඔච්චර සුකුරුත්තං ඕන නෑ. මරුටියක් වගේ සරල කාර් එකක් හදලා දීපං ඒ ඇති. අපිට දරන්න පුලුවන් මිලකට