වේගා ධාවන කරවයි.

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ගොනා බදින කරත්තේ ඔයිට වැඩිය වේගෙන් යනවා.බයි ද වේ අපි ඔහොම ඒවා design කෙරුවේ academic 1st year එකේ. රටේ තියෙන ප්‍රශ්නෙකට විසදුමක් විදිහට car එකක් design කරනවා මිසක් රටේ නැති ප්‍රශ්නෙකට උන්තර හොයන එක මොලේ ඇති වැඩක් නෙමෙයි. ඉන්දියාව automotive field එකේ ඔච්චර ඉස්සරහට ගියේ එහෙම. නැතුව sports කාර් හදල නෙමෙයි.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බන් එකයි සින් එක. ඔය මගුල් නෙමයි බයිසිකලයක් ත්රිවොල් එකක් හදන්න කියපන්. කොච්චර සල්ලි එතුවෙන්වද අපේ රටට
    ත්‍රීවිල් එකක් හැදුවා බං.. තවම මාකට් එකට දාලා නැහැ.. ඒක දැම්මොත් බජාජ් පරාදයි.. පට්ට ගැජට් ටිකක් තියෙන්නෙ..:yes:

    thotath kiyanna thiyenne maxboy ta kiyapu ekama thama.
    nikan inna welawaka oka hadana thanata gihin balapan un monawada karanne kiyala.
    උන් මොනවද කරන්නෙ සිරාවටම..? ඕක හදනව ඇති..:yes:

    100% sri lankika deyak hadanna puluwanda ban?
    ඔය ඕන තරම් හදන්නෙ.. ටයිල්, රතු ගඩොල්, හැඳි, පෝසිලේන් පිඟන්, හට්ටි, මුට්ටි, උළු, හම් බෑග්..:angry:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ඔය ඕන තරම් හදන්නෙ.. ටයිල්, රතු ගඩොල්, හැඳි, පෝසිලේන් පිඟන්, හට්ටි, මුට්ටි, උළු, හම් බෑග්..:angry:

    example: tiles
    tile eka hadanna use karana hama dema SL wala ewada? including machineries & other chemicals?
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ගොනා බදින කරත්තේ ඔයිට වැඩිය වේගෙන් යනවා.බයි ද වේ අපි ඔහොම ඒවා design කෙරුවේ academic 1st year එකේ. රටේ තියෙන ප්‍රශ්නෙකට විසදුමක් විදිහට car එකක් design කරනවා මිසක් රටේ නැති ප්‍රශ්නෙකට උන්තර හොයන එක මොලේ ඇති වැඩක් නෙමෙයි. ඉන්දියාව automotive field එකේ ඔච්චර ඉස්සරහට ගියේ එහෙම. නැතුව sports කාර් හදල නෙමෙයි.

    ඔව් ඔය structural design එක හදන එක මහලොකු ලබ්බක් නෙමේ..තව අවරුදු 50 කටවත් සපෝර්ට් තියා නොර්මල් වහනයක් වත් 100% ලංකාවේ හදන්න බැ..ඕක නිකන් ළමා ආතල් එකක් fb ඉන්න කොල්ලෝ ෆෝම්කරන ...අපිනොදන්න Codegen ..මුන් හිතන්නේ සුද්දට සොෆ්ට්වෙයා කැලී ලියනවා වගේ කාර්හදන එකත් ලේසි කියලවෙන්න ඇති ..
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඇත්ත ...sport car එකක් හදන්න කලින් ලංකාවේ පාවිච්චියට පොඩි වහනයක් හැදුවා නම් වටිනවා ..අඩුමගානේ ඉන්දියන් ත්‍රිවිලර් එකට ගහන්න taxi එකක් හැදුවා නම් වටිනවා ..sport car එකක් හදලා icon එකක් උනාට කමක් නෑ වෙන වාහන range එකක් තියෙනවා නම් ....
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ඕක එක්ස්පරිමන්ට් එකක් ව්දිහට ගොඩ දාගත්තත් ප්‍රඩක්ශන් එකක් විදිහට කන්ටිනියු කර ගන්න පුලුවන් වෙයිද, නිකම් පිටරට කම්පැනි එකකට සෙල් කරලා අත පිහ දාගන්න තමා වෙන්නේ....