ගොනා බදින කරත්තේ ඔයිට වැඩිය වේගෙන් යනවා.බයි ද වේ අපි ඔහොම ඒවා design කෙරුවේ academic 1st year එකේ. රටේ තියෙන ප්රශ්නෙකට විසදුමක් විදිහට car එකක් design කරනවා මිසක් රටේ නැති ප්රශ්නෙකට උන්තර හොයන එක මොලේ ඇති වැඩක් නෙමෙයි. ඉන්දියාව automotive field එකේ ඔච්චර ඉස්සරහට ගියේ එහෙම. නැතුව sports කාර් හදල නෙමෙයි.

