වේගා මෝටර් රථ සඳහා බලපත්‍රය හිමිවෙයි

monson

Well-known member
  • May 7, 2007
    25,700
    28,796
    113

    වේගා මෝටර් රථ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ.

    ඒ අනුව මෙරට ලියාපදිංචි කරන ලද ප්‍රථම වේගා මෝටර් රථය සඳහා අංක ලියාපදිංචි අංක තහඩුව ලබාදීම අද සිදුකෙරිණි.

    ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම උත්සවයට අමාත්‍ය රමේෂ් පතිරණ මහතාද එක්විය.

    එහිදී අදාළ අංක තහඩුව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා විසින් වේගා මෝටර් රථය නිර්මාණය කළ හර්ෂ සුබසිංහ මහතා වෙත ලබාදීම සිදුකෙරිණි.

    - https://sinhala.adaderana.lk/news/179079

    Meka crash test ekak kaloth mokak weyida?
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    අලු
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,675
    3,398
    113
    තමන්ට වාහනේක දොරක් ඇරන් බහින්න බැරි උන් මොකට පාලනයට යවනවද...?

    Dekke achcharai
     
    • Like
    Reactions: Any.key

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,383
    13,291
    113
    33
    ෆින්ලන්ඩ්
    තමන්ට වාහනේක දොරක් ඇරන් බහින්න බැරි උන් මොකට පාලනයට යවනවද...?

    Dekke achcharai
    මට තේරුන විදියට දොරවල් ඇතුලෙන් අරින්න බෑ ද කොහෙද? ඩැයිවර් side එකේ දොරත් අරින්න කට්ටිය දුවගෙන එනවා.

    තවම ඇතුලෙන් අරින්න හදලා නැතුව ඇති. Racing කාර් වල බර අඩු කරන්න option එකක් ද දන්නේ නැහැ
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,600
    10,820
    113
    Nugegoda, Sri Lanka

    වේගා මෝටර් රථ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ.

    ඒ අනුව මෙරට ලියාපදිංචි කරන ලද ප්‍රථම වේගා මෝටර් රථය සඳහා අංක ලියාපදිංචි අංක තහඩුව ලබාදීම අද සිදුකෙරිණි.

    ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම උත්සවයට අමාත්‍ය රමේෂ් පතිරණ මහතාද එක්විය.

    එහිදී අදාළ අංක තහඩුව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා විසින් වේගා මෝටර් රථය නිර්මාණය කළ හර්ෂ සුබසිංහ මහතා වෙත ලබාදීම සිදුකෙරිණි.

    - https://sinhala.adaderana.lk/news/179079

    Meka crash test ekak kaloth mokak weyida?

    i thought this was a Prototype :rolleyes2:
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    ඔව්වා ඕනේ නෑ sedan එකකුයි ඒකෙම hatchback වගේ EVs , safety options ටිකක් ඇඩ් කරලා release කරානම් මේ දවස් වල vega එකට ගොඩ යන්ඩ පුලුවන් ලන්කාවෙ ඇතුලෙම උනත්...