වේගා

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    සහෝලා අර CodeGen එකෙන් හදපු ලංකාවේ වේගා කාර් එකට මොකද උනේ. එයාලා ඉන්ටර්නැෂනල් මාර්කට් එක approach කලාද ?
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    සහෝලා අර CodeGen එකෙන් හදපු ලංකාවේ වේගා කාර් එකට මොකද උනේ. එයාලා ඉන්ටර්නැෂනල් මාර්කට් එක approach කලාද ?
    උබ CodeGen එකේ codes හොරකන් කරන්න ආපු ඉන්දියන් පඩයෙක් නේද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,408
    1
    57,510
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උන් ඒක හදපු හැටි කිසි පිලිවෙලක් නෑ. ඒක දැක්කනම් කිසිම ඉන්වෙස්ට කෙනෙක් කැමති වෙන්නෙ නෑ ඕකට අතගහන්න
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,511
    5,702
    113
    උන් ඕක 2020 ජීනීවා මොටර්ශොව් එකට තිබ්බා.
    කොවිඩ් නිසා මිනිස්සු ආවේ නෑ. වීඩියෝ එකෙක් තියනවා එතන . උන් ඕකේ 25-30 නේ හදනවා කියන්නේ.
    ඔය මගුල ටෙස්ලා එකටත් වඩා ගාන වැඩියි උන් කියන විඩියට.😏😏
    ඔකෙන් උන් බලාපොරොත්තු උන දේවල්,
    බැටරි පැක් එකක් දියුනු කිරීම. නිසාන් ලීෆ් එකට වගේ.
    පරන වාහන තෙල්වලින් විදුලියට ගෙන ඒම.

    තාම ඕවට ආණ්ඩු 2 කෙන්ම අවසර නෑ.😫
    ඔය කියනව වගේ දේශීයත්වය එන්නෙ චන්ද කාලෙට.
    මොකද රජයේ වාහන 50 ක් විදුලියට හරවලා බලන්න තියෙන්නේ. පොඩි දේට ඇයී මෙච්ංහර කල්. 🤔🤔
     
    මම හිතන්නේ වහනේ පිටින් ලස්සනට තිබ්බට අතුල සේෆ්ටි නැහැ. සේෆ්ටි චෙක් නොකර වෙළඳපලට හදුන්වලා දෙන්න බැහැ . කවදාවත් වේගා කර එකේ තියන පහසුකම් එයාල කවදාවත් පැහැදිලි කරලා නැහැ.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,008
    6,916
    113
    Nawala
    සහෝලා අර CodeGen එකෙන් හදපු ලංකාවේ වේගා කාර් එකට මොකද උනේ. එයාලා ඉන්ටර්නැෂනල් මාර්කට් එක approach කලාද ?
    අපිනම් ඒ කාලෙම කීවා කුමක්ද වෙන්න නියමිත කියලා ...... කොහෙද බයියන්ගේ ඇස්දෙක සින්හාවලොකනයෙන් වැහිලා තිබුනේ...

    @bravehearts තුන්කල් දුටු කොමෙන්ට්ස්!!