වේගෙන් යනවද?

unicornx

Well-known member
  • Aug 11, 2007
    7,840
    1,259
    113
    Mars
    2qm4010.jpg

    of4m4i.jpg

    sxevlt.jpg

    28mlfh2.jpg

    දැන් මේ photo ටික දැකලා අනේ අපොයි කියන්නවත් drive කරපු එකාට බනිනවත් එපා:angry:..මොකද වෙච්ච දේ වෙලා එවරයි.
    මේ accident එක උනේ පාර්ලිමේන්තුව ලග ජපන් මිත්‍රත්ව පාරෙ ඊයෙ පාන්දර 2ට වගේ. මේ accident එකෙන් මගෙ යාලුවෙක් නැතිවුනා :no::( නැතිවුනේ හැබැයි ඒ drive කරපු කෙනා නෙමෙ අනිත් පැත්තෙ ගියපු කෙනා.Drive karapu එයාගෙ හොදම යාලුවා බේරුනා. Accident eka වෙද්දි speed එක 160Kph (Audi A6එකක 160 Nothing කියලනෙ හැමෝම හිතන්නේ)

    එලකිරියෙ ර‍ත ගාය තියන අය මේක අහන්න.

    තමන්, අනුන්ගෙ අනතුරකට වැරදි කාරයෙක් වෙන්නපා. "SPEED KILLS, DRIVE SLOWLY" කියලා ගහලා තියන තැන් වල විතරක් හෙමින් යන්නපා. අනිත් තැන් වලත් අනවශය වේගෙට යන්නෙපා. :frown:

    :oo:තව එකක්...

    තමන්ට කොච්චර driving skills තිබුනත්, වාහනේ කොච්චර safe උනත් තමන්ගෙ නරක වෙලාවට මේ කිසි දෙයක් වැඩක් නෑ :( :dull::no:

    :rolleyes:ටිකක් හිතන්න..වේගයද?ජීවිතයද?
     
    Last edited:

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ෆොටෝ පෙන්නේ නෑ..:(
    ෆොටෝ වෙබ් සිට් එකකට අප්ලෝඩ් කරලා දාන්න,
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,840
    1,259
    113
    Mars
    කෝ පින්තූර ටික. ඔයගෙ ඊමේල් එකේ තියන ඒව direct copy paste කරාට හරියන්නෙ නැහැ.
    හරි හරි සහො...දැන් හරිනෙ?

    ෆොටෝ පෙන්නේ නෑ..:(
    ෆොටෝ වෙබ් සිට් එකකට අප්ලෝඩ් කරලා දාන්න,

    :)
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    හොද වැඩේ... ඕකුන්ට ඔහොම වෙලා මදි.. දෙන්නම මැරෙන්න තිබ්බේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තමන්, අනුන්ගෙ අනතුරකට වැරදි කාරයෙක් වෙන්නපා. "SPEED KILLS, DRIVE SLOWLY" කියලා ගහලා තියන තැන් වල විතරක් හෙමින් යන්නපා. අනිත් තැන් වලත් අනවශය වේගෙට යන්නෙපා. :frown:

    :oo:තව එකක්...

    තමන්ට කොච්චර driving skills තිබුනත්, වාහනේ කොච්චර safe උනත් තමන්ගෙ නරක වෙලාවට මේ කිසි දෙයක් වැඩක් නෑ :( :dull::no:

    :rolleyes:ටිකක් හිතන්න..වේගයද?ජීවිතයද?[/SIZE]

    ඇත්ත කතාව සහෝ.. අපේ ගෙවල් ළඟත් දැනට අවුරුදු 6 කට විතර කලියෙන් හොන්ඩා සිවික් ස්පෝර්ට්ස් කාර් එකක් ලයිට් කණුවක ඇනගත්තා තව එකක් එක්ක රේස් යන්න ගිහින් කන්ට්‍රෝල් නැති වෙලා.. අපේ ගෙවල් පාරේ අයිය කෙනෙක් හිටියා ඌ මට 83 ඉපදුනු කෙනෙක්.. කාටවත් කරදරයක් නැතුව පාඩුවේ හිටපු පුදුම සයිලන්ස් ඩයල් එකක්.. රස්සාවට කාගෝ එකටද කොහෙද ගිහින් සෙට් උන යාලුවෝ එක්ක ඌත් ඔය කාර් එකේ ගියා.. ඔතනින් මැරිච්ච කෙනෙක් තමයි අර චින්තිගේ මුල් කාලේ මියුසික් වීඩියෝ වල මියුසික් කරපු ඇන්ටන් අයියා.. අපේ ගෙවල් පාරේ එකා ඉස්සරහා ඩ්‍රයිවගේ අනික් පැත්තේ හිටි එකාගේ ඔලුව නමලා ඌව බේරගන්න ගිහින් නැගිටලා මුගේ ඔලු කට්ට ගැලවිලා ගිහින් තිබ්බා රූෆ් එක ගැලවෙන කොට.. නරක යාලුවෝ ගොඩකට වැ‍ටුනත් එහෙම වෙනවා.. යටින්ම කියලා තියෙන කතාවනම් සහතිකම ඇත්ත.. මමත් බයික් එකක යන්න ගිහින් හොම්බ තලාගෙන මාස දෙකක් විතර ඉඳලා තියෙනවා 2007 මැද හරියේ.. ඒ වෙනකන් මමත් හිතන් හිටියේ මට බයික් බුදු ශුවර් කියලා.. තත්පර කීපයක් ඇති මුලු ජීවිතේම වන්දි ගෙවන්න.. යාලුවට වෙච්ච දේට කණගා‍ටුයි... නිවන් සුව පතනවා...
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,840
    1,259
    113
    Mars
    හොද වැඩේ... ඕකුන්ට ඔහොම වෙලා මදි.. දෙන්නම මැරෙන්න තිබ්බේ

    අනිත් එකා මක් කරන්නද බන්.උබටත් බනින්න කිව්වොත් ආයිත් මොකුත් ඔනෙ නෑ :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හොද වැඩේ... ඕකුන්ට ඔහොම වෙලා මදි.. දෙන්නම මැරෙන්න තිබ්බේ

    එක කමෙන්ට් එකකින් ගොඩක් දේවල් කියවෙනවා බං.. ඉරිසියාව, කුහක කම හා අමානුශිකත්වය.. වෙච්ච දේ වෙලා ඉවරයි.. we can't reverse the time තමුන්ගේ කෙනෙක්ට උනානම් සහෝ ඔහොම කියන්නේ නෑ.. :no::no::(
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,840
    1,259
    113
    Mars
    ඇත්ත කතාව සහෝ.. අපේ ගෙවල් ළඟත් දැනට අවුරුදු 6 කට විතර කලියෙන් හොන්ඩා සිවික් ස්පෝර්ට්ස් කාර් එකක් ලයිට් කණුවක ඇනගත්තා තව එකක් එක්ක රේස් යන්න ගිහින් කන්ට්‍රෝල් නැති වෙලා.. අපේ ගෙවල් පාරේ අයිය කෙනෙක් හිටියා ඌ මට 83 ඉපදුනු කෙනෙක්.. කාටවත් කරදරයක් නැතුව පාඩුවේ හිටපු පුදුම සයිලන්ස් ඩයල් එකක්.. රස්සාවට කාගෝ එකටද කොහෙද ගිහින් සෙට් උන යාලුවෝ එක්ක ඌත් ඔය කාර් එකේ ගියා.. ඔතනින් මැරිච්ච කෙනෙක් තමයි අර චින්තිගේ මුල් කාලේ මියුසික් වීඩියෝ වල මියුසික් කරපු ඇන්ටන් අයියා.. අපේ ගෙවල් පාරේ එකා ඉස්සරහා ඩ්‍රයිවගේ අනික් පැත්තේ හිටි එකාගේ ඔලුව නමලා ඌව බේරගන්න ගිහින් නැගිටලා මුගේ ඔලු කට්ට ගැලවිලා ගිහින් තිබ්බා රූෆ් එක ගැලවෙන කොට.. නරක යාලුවෝ ගොඩකට වැ‍ටුනත් එහෙම වෙනවා.. යටින්ම කියලා තියෙන කතාවනම් සහතිකම ඇත්ත.. මමත් බයික් එකක යන්න ගිහින් හොම්බ තලාගෙන මාස දෙකක් විතර ඉඳලා තියෙනවා 2007 මැද හරියේ.. ඒ වෙනකන් මමත් හිතන් හිටියේ මට බයික් බුදු ශුවර් කියලා.. තත්පර කීපයක් ඇති මුලු ජීවිතේම වන්දි ගෙවන්න.. යාලුවට වෙච්ච දේට කණගා‍ටුයි... නිවන් සුව පතනවා...

    Drive කරපු කෙනා නරක යාලුවෙක්නන් නෙමෙයි සහෝ. පුංචි කාලෙ ඉදන් එකට හිටපු යාලුවා

    හැබයි මෙයාගෙ නරක පුරුද්දක් තිබුනා වේගෙන යන...Marine Drive එකේ 200ත් පනින්න යනව නිතරම :no:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Drive කරපු කෙනා නරක යාලුවෙක්නන් නෙමෙයි සහෝ. පුංචි කාලෙ ඉදන් එකට හිටපු යාලුවා

    අෆ්ෆා.. ඌටත් දැන් ජීවත් වෙලා වැඩක් නෑ බං.. මුලු ජීවිත කාලෙම ඕක ෂොක් එකක් වගේ මතක් වේවි.. අනික මැරුණු කෙනාගේ පවුලෙන් එන බලපෑම්.. අම්මෙක් කොච්චර උනත් කියන්නේ ‍තෝ තමයි මගේ පුතාව මරාගත්තේ කියලනේ බං.. අපරාදේ තරුණ ජීවිත...​
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,840
    1,259
    113
    Mars
    අෆ්ෆා.. ඌටත් දැන් ජීවත් වෙලා වැඩක් නෑ බං.. මුලු ජීවිත කාලෙම ඕක ෂොක් එකක් වගේ මතක් වේවි.. අනික මැරුණු කෙනාගේ පවුලෙන් එන බලපෑම්.. අම්මෙක් කොච්චර උනත් කියන්නේ ‍තෝ තමයි මගේ පුතාව මරාගත්තේ කියලනේ බං.. අපරාදේ තරුණ ජීවිත...​

    මැරි මැරි ජීවත් වෙන්න වෙන්නෙ
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අනිත් එකා මක් කරන්නද බන්.උබටත් බනින්න කිව්වොත් ආයිත් මොකුත් ඔනෙ නෑ :P

    Car ekata echchara damage ekak wela ne wage, mama kiwwe insise? umbe yaluwa seat belt dagena indala nedda? and beelada indala thiyenne?