දැන් මේ photo ටික දැකලා අනේ අපොයි කියන්නවත් drive කරපු එකාට බනිනවත් එපා
..මොකද වෙච්ච දේ වෙලා එවරයි.මේ accident එක උනේ පාර්ලිමේන්තුව ලග ජපන් මිත්රත්ව පාරෙ ඊයෙ පාන්දර 2ට වගේ. මේ accident එකෙන් මගෙ යාලුවෙක් නැතිවුනා

නැතිවුනේ හැබැයි ඒ drive කරපු කෙනා නෙමෙ අනිත් පැත්තෙ ගියපු කෙනා.Drive karapu එයාගෙ හොදම යාලුවා බේරුනා. Accident eka වෙද්දි speed එක 160Kph (Audi A6එකක 160 Nothing කියලනෙ හැමෝම හිතන්නේ) එලකිරියෙ රත ගාය තියන අය මේක අහන්න.
තමන්, අනුන්ගෙ අනතුරකට වැරදි කාරයෙක් වෙන්නපා. "SPEED KILLS, DRIVE SLOWLY" කියලා ගහලා තියන තැන් වල විතරක් හෙමින් යන්නපා. අනිත් තැන් වලත් අනවශය වේගෙට යන්නෙපා.

තව එකක්...තමන්ට කොච්චර driving skills තිබුනත්, වාහනේ කොච්චර safe උනත් තමන්ගෙ නරක වෙලාවට මේ කිසි දෙයක් වැඩක් නෑ


ටිකක් හිතන්න..වේගයද?ජීවිතයද?
Last edited:


