පාන්දර 2 ට විතර, කාපට් කරපු පාරක audi එකක් පදිනවා කියන්නෙ ඉතිං වේගෙ ගැන ආයෙ අහන්න දෙයක් නෑ. කෙලින්ම එලොවට යන්න පුළුවන් තප්පර කිහිපයකින්![]()
omg. Audis are that unsafe? 
පාන්දර 2 ට විතර, කාපට් කරපු පාරක audi එකක් පදිනවා කියන්නෙ ඉතිං වේගෙ ගැන ආයෙ අහන්න දෙයක් නෑ. කෙලින්ම එලොවට යන්න පුළුවන් තප්පර කිහිපයකින්![]()
omg. Audis are that unsafe? 
වන්ඩියක යනවනම් අනිව seat බෙල්ට් එක දාගෙන පලයන් මචො. සීට් බෙල්ට් එකෙන් අපි හිතනවට වඩා ශෙයක් වෙනව. වේගෙන් යන එකම නෙමෙ ඩ්‍රයිව් කරනව කියන්නෙ පරිස්සමින් ආරක්ෂිතව යන එකට.
සිරාවට මට ඔය විහින් නැහෙන උන් ගැන කිසිම අනුකම්පාවක් එන් නෑ...
මුන් ඔය වේගෙන් ගියේ බඩ දරු අම්ම කෙනෙක්ව හරි අමාරු ලෙඩෙක්ව හරි ගෙනියන්න නෙමෙයිනේ.. තිබ්බ කුලප්පුවටනේ...
මැරිච්ච එකා අහිංසකයෙක් වෙන්න පුලුවන්... ඒත් ඕවා ඉල්ලන් කෑම්...
දැන් ඔය කියලා තිබ්බේ එලවපු එකාගේ එක නරක පුරුද්දක් තිබ්බා..200 ට වගේ යන එක කියලා.. හොඳ නරක පුරුද්ද..
පව් හොඳ නරක තේරෙන් නැති පොඩි එකෙක් වෙන්න ඇති... වරෙන් මයේ අම්ම නලවන්න...![]()

omg. Audis are that unsafe?
![]()
Speed doesnt Kill. Reckless driving KILLS!
ඇත්ත මචන්.. මමත් ඕක පිලිගන්නවා. වේගය නිසා නම් අනතුරු වෙන්නේ Racing කියල ක්‍රීඩාවක් බිහි වෙන්නේ නැහැ කවදාවත්.. ගොඩක් අනතුරු වලට හේතුව නොසැලකිලිමත් රිය ධාවනය. ගොඩක් අනතුරු හරියට Analyze කරාම ඒක තහවුරු වෙනවා. අනික වේගය නිසා අනතුරු වෙනවා නම් Highways, 300kmph ට යන්න පුළුවන් බයික්ස්, 430kmph යන්න පුළුවන් buggati Veyron හදන එකේ තේරුමක් නෑනේ. Audi කියන්නේ Safety අතින් ඉහලින්ම තියෙන වාහනයක්.
ඔය වාහනේක 160kmph වේගෙන් වංගුවක් ගන්නවා කියන දේ බොහොම සිම්පල්. හැබැයි ඒ සම්මත මිනුම් හා නීති රීති වලට හදපු පාරක විතරයි. අපේ රටේ එහෙම එව්වා නෑනේ. ඒක නිසා මොකක් drive කරත් පරෙස්සමෙන් යන්න ඕන.
වාහනයට damage වෙලා තියෙන විදියෙන් Passenger Seat එකේ ගිය කෙනාට Fatal Injury එකක් උනේ කොහොමද කියලා හිතා ගන්න බෑ. Air Bags Activate වෙලා තියෙනවා.. බොහෝ විට සීට් බෙල්ට් දාගෙන ඉන්න නැතුව ඇති. මොකද වාහනේ බැලුවම පේනවා Passengers ලට Fatal Damage එකක් වෙන්න තරම් වාහනේ Heavy Damage එකක් වෙලා නැහැ. සීට් බෙල්ට් දාගෙන ඉඳල නම් ජීවිතයක් නැති උනේ ඒ කෙනාගේ අවාසනාව තමා ඒ.
නැති උන මිත්‍රයාට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. තුවාල උන කෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

Ahema iyana be 160 kiyanne audi eke unath safe speed ekak nemai mokek hari penala poddak wheel eka kapuwanum skip wenna one thrum chance ekak thiyenawa![]()

nikam moda katha kiyanna epa. which car in the world be safe to drive 160 km/h if the road is designed for 60 km/h?
මේ තියෙන්නේ 2013 Audi A6 එකෙ Safety Features. (මේ හැප්පිලා තියෙන එකේ අවුරුද්ද නම් දන්නේ නැහැ..) බොහොම සරලව
ANTI-LOCK BRAKES.
STABILITY CONTROL
FRONT-IMPACT AIRBAGS
SIDE IMPACT AIRBAGS
OVERHEAD AIRBAGS
KNEE AIRBAGS
PRETENSIONERS
ANTI-WHIPLASH
කියලා එකින් එක දාලා තිබුනට මේවා ගැන දන්නා කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි මේ තාක්ෂනය කොච්චර දියුණු, සංකීර්ණ එකක්ද කියලා..
normal car ekaka specification (ford focus is not a luxury car, very general car)
www(.)ford.com/cars/focus/trim/st5door/safety/
what is the difference ?

වේගෙන් යනවද? 10-19-2013 10:09 PM palayan ponnayo yanna